ඇමති ඩලස් ඉල්ලා අස්වෙයිද.. විදුලි බිද වැටීමට හේතුව මෙන්න..

August 26, 2020 at 9:20 am | lanka C news
ඇමති ඩලස් ඉල්ලා අස්වෙයිද.. විදුලි බිද වැටීමට හේතුව මෙන්න..

පසුගිය 17 වැනි දින රට පුරා පැය 8 කට වැඩි කාලයක් විදුලිය බිඳවැටීමේ හේතුව සොයා බැලීමට පත්කළ කමිටුව තම කමිටු වාර්තාව භාර දී තිබේ.

ඒ අනුව හෙළි වී ඇත්තේ මෙම විදුලි බිඳ වැටීමට හේතුව මණ්ඩලයේ නිලධාරියෙකුගේ අත්වැරදීමකින් මෙය සිදුව ඇති බවයි.

විදුලිබල මණ්ඩල සභාපතිවරයා ද මෑතක දී කියා සිටියේ කෙරවලපිටිය ග‍්‍රිඩ් උපපොලේ විදුලි අධිකාරීවරයෙකු අතින් සිදු වූ වරදක් හේතුවෙන් පද්ධතිය අසමතුලිත වීමෙන් බිඳවැටීම සිදු වූ බවයි.

විදුලිබල ඇමති ඩලස් අලහප්පෙරුම මහතා මහතා මෑතකදී කියා සිටියේ අදාළ විදුලිබිඳ වැටීමට වරදකරු විදුලිබල අමාත්‍යාංශය නම් තමන් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන බවයි.

විදුලිබල මණලය පවතින්නේ ද පිළිබඳ අමාත්‍යාංශය යටතේය.

77,664 views

19 Comments to “ඇමති ඩලස් ඉල්ලා අස්වෙයිද.. විදුලි බිද වැටීමට හේතුව මෙන්න..”

  1. ඇම්පියර් says:

    පිස්සුද මෙයා , ඒක වෙනයි , මේක වෙනයි .

    • දකුණේ අපි says:

      සේවකයකු අතින් සිදුවූ පුද්ගලික ඇත වැරද්දක්. නැතුව මණ්ඩලේ වත්, අමාත්යන්ශයෙවත් වරදක් නෙවෙයි. ඩලස්ට කොහොමටවත් ඉල්ලා අස්වෙන්න බැ. කොහොමද ටිකිරි මොලේ. මිනියා දස්සයා.

      • මාතර රාළහාමි says:

        ඩලස් ගැහුවොත් ගහන්නෙ කයිවාරැ සහ පල්බොරැ. කාලයක් ශ්‍රීලංකාවෙි දේශපාලනය තිත්තයි නැවත දේශපාලනය කරන්නෑ කියල මාධ්‍යටත් පෙන්නල, පෙටිටගමි බැඳන් ඇමරිකාවට ගියා. නැවත දේශපාලනයට ආවා.
        නාලන්ද එල්ලාවල මැරැණම පුතාට නාලන්ද කියල නමදානව කියල, දැන් පුංචිනිළමෙි එක්ක එකට කනවා.
        රාජපක්ෂලා නිපුණ රණවක සහ කරැණා කොඩිතුවක්කු හරහා ඩලස්ගෙ බලය බිඳල තියෙන්නෙ. බලාපොරොත්තු උන අධ්‍යාපන ඇමතිකමත් නෑ. බලශක්ති අමාත්‍යාංශයත් කෑලිවලට කඩලා, විදුලිබලය ඇඟේ එල්ලුවා කාල වරෙං කියල.

      • ධනූ says:

        “පහත් තැනින් යයි ගලා ජලේ…” එක සේවකයෙකු අතින් වැරැද්දක් වුනාම මුළු රටටම විදුලිය නැතිවෙනවනම් ජාතික විදුලි පද්ධතිය වෙනුවෙන් ලක්‍ෂ පහ හය දීමනාත් එක්ක පඩිගන්න ඉංජිනේරුවෝ දාහක් විතර මොකටද​? මෙතන දැඩි නිළධාරීවාදයක් තියෙන බව පේනවා. ලයිට් කණුවට නගින කම්කරුවට නැති විදුලි අනතුරු දීමනා ගන්න සැප පුටු ලොක්කෝ පඳුරකට ගැගුවත් සීයක් විතර ඉන්න තරමට.

  2. sajitha says:

    dallas boru sobanekarayek. kata kiyawanta witharai danne. aeththatama meyata aswenta kiyala honda ugath injineru upadiyak thiyena kenekuta oya amathyanshaya bara dunna nam hari. dallata baila chakawarthi amathyansaya kiyala ekak hadala bara demu. wena amathyansawala waedakarana ayata mahansi yanta meyata baila gahanta puluwan ne.

  3. ක්‍රිමිනල් says:

    බලාගෙන හිටපල්ලා ඩලස් ගාලා අස්වෙනකං ! කාගේ හරි පිටින් දාලා මෙයා ශේප් වෙයි.

    • fass says:

      Anna ekata Yahapalane, Pasku bomba paththu una witharai siyalu dena illa as una. Maha Bankuwa kolla kewa siyalu dena illa as una…onna adarsha.
      Lankawe current gihilla thiyenne me sare witharai man hithanne, mewa maha aparada.

  4. Nimal says:

    Mun sobaneta kiyana katha owa aththatama amaththiyansaye waraddak thibunath kisi dinaka un ainwenne na araggaththa bahirawayo wage innawa

  5. Drs says:

    Continue with online teaching and online exams and we can get use to these events

  6. saman says:

    ඉල්ලා අස්විමට කිසිම හේතුවක් නැත.

  7. jema says:

    අස්වෙන්න එපා අයියා, අස්වෙන්නෙපා

  8. 77 UNP says:

    විදුලි අධිකාරී වරයකුගේ අත් වැරදීමකින් වුන මේ අලකලංචිය නිසා එහි වගකීම අරන් ඇමති අස්වෙනවනම් CTB බස් හැපෙන සෑම වාරයක් පාසාම ගමනාගමන ඇමති ඉල්ලලා අස්වෙන්න ඕන. හැබැයි පාස්කු බොම්බේ අනතුරු ඇඟවීම ලැබිලත් ඒක නොසලකා සල්ලාල පුතාගේ මගුලට ෂොපින් ගිය ආප්ප හිටන් එල්ලන්න ඕන. ඒත් එක්කම මහබැංකුව හොරකන්න පාර කපපු මහබැංකු හොරකමේ මහමොලකරු රනිල් ජීවිතාන්තය දක්වා හිරේ අරින්න ඕන.

    • Alapaluwa says:

      කවුද බන් දැන් ඔය උබ කියන ඒවා කොරන්නෙ? මහින්දද? 😀

  9. මේයා කිව්වානේ ඩලස්කියලා විදුලිය ගියා දැන් ඉතින් ඩලස්කියලා අස්වෙන්න තමා තියෙන්නේ????

  10. ඒකට තමයි අපි බලය දුන්නෙ ...!!! says:

    13 අහෝසි…!
    19 අහෝසි…!!
    ඒකට තමයි අපි බලය දුන්නෙ …!!!

Main News