ඇමති තුනක් ඉල්ලා අස්වෙයි.. 27දා මහින්දගේ නුගේගොඩ වේදිකාවේ..??

January 13, 2017 at 2:10 pm | lanka C news
ඇමති තුනක් ඉල්ලා අස්වෙයි.. 27දා මහින්දගේ නුගේගොඩ වේදිකාවේ..??

මේ මස 27 වැනිදා හිටපු ජනපති මහින්දගේ ප‍්‍රධානත්වයෙන් නුගේගොඩදී පැවැත්වෙන පෙරළියක ඇරඹුම’ ජන රැළියේ වේදිකාවට ආණ්ඩුවේ ශ‍්‍රිලනිප ඇමතිවරුන් තිදෙනෙකු ගොඩවීමට ඉඩ ඇති බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

මෙම තිදෙනා සිය ඇමති ධුරයෙන්ගෙන්ද ඉල්ලා අස්වනු ඇතැයිද දැන ගන්නට ඇත.

කෙසේ වෙතත් ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් තමනට එරෙහිව පොලිස් පරීක්‍ෂණ ඇරඹෙනු ඇති බවට අවස්ථා කිහිපයකදීම ආණ්ඩුවේ ප‍්‍රබලයින් විසින් අනියම් ලෙස තර්ජනය කල බවද එක් ඇමතිවරයෙක් ඒකාබද්ද විපක්‍දයේ ප‍්‍රබලයෙකු වෙත දන්වා තිබේ.

0 views

11 Comments to “ඇමති තුනක් ඉල්ලා අස්වෙයි.. 27දා මහින්දගේ නුගේගොඩ වේදිකාවේ..??”

  1. KGB says:

    NEVER, EVER believe them, just utilize them, manipulate them whenever you need. Remember this seriously after using the DISCARD them.

  2. vigrawansha says:

    gotayi basiluyi panala giya inna J/O ewunta aba saranayi

    • සමන් පුෂ්පකුමාර says:

      හැම එකටම නෙගටිව් සහ දේශප්‍රේමීන්ට අපහාසවෙන කොමන්ට්ස් දමන මෙම
      ජෙප්පාව එක්කෝ ජාතක කරල තියෙන්නෙ කල්ලතෝනියෙක් නැත්නත් මරක්කලයෙක්!

      • ආප්ප වාටියා says:

        මුගෙ ගමේ උනුත් කියන්නෙ ඕකම තමයි.

      • nuwan says:

        lapa kumara thamange punchiamma kasaada bendagena inna bawa mulu ratama
        dannawa,

        namuth jvp kaarayo kisima kenek ehema deyak danne nehelu,
        wimal ethulu desappreminta mada gahana jeppange sadaacharaya ooka thamay,

        oya ihalin j/o gena liyala tiyenneth ammawa anduranne nethi ekek.

      • Desapremiya says:

        එක ඇත්ත මුගේ අම්මත් ඕක කිව්වා. දන්නෙම නැතුව හිටිය කියල. අම්ම දන්නෙත් නැහැ මරක්කලයෙගේද කල්ලතොනියෙක්ගේද කියල.

  3. chocolat_baba says:

    mee enne depath naii, mun aragenna appahu redi nathi wenna wada karagannaii hadanne, puka bima annaganna onnenam karaganilla habai apita kiyanna enna eppa appi paradunna kiyalla

  4. banda says:

    Horaaaaaaaaaaaaaaa

  5. sanhindiyadasa says:

    Koniththalaa wedak nee. Kelapiya athugeewennama. Nathi nam ratayi jathiyayi sasunayi parapuri okkoma wasana thawa awurudu keepayakin. Michhcam Nandri. Paaththa seyi.

  6. nimal says:

    RATA KEWA KATU LEWA KEWA

    MON NATHUWAMA BAREDA

    LANU KANNE NATHUWA

    KELIN HITA GANNA BARI MOKADA ???

  7. Nelum Pushpasiri says:

    Please Be careful from “Bath Belayangen”.

Main News