ඇමති තෙරවරප්පෙරුම පාරේ බුදියාගෙන උපවාසයේ.. [Video]
December 21, 2016 at 1:22 pm | lanka C news![ඇමති තෙරවරප්පෙරුම පාරේ බුදියාගෙන උපවාසයේ.. [Video]](https://lankacnews.com/wp-content/uploads/2016/12/4646-1.jpg)
නියෝජ්‍ය ඇමති පාලිත තේවරප්පෙරුම මහතා ඇතුළු පිරිසක් විසින් හොරණ-බුලත්සිංහල මාර්ගයේ කොබවක ප්‍රදේශයේ ආරම්භ කර ඇති විරෝධතාවය අද දෙවන දිනටත් ක්‍රියාත්මකයි.
මෙම විරෝධය පැවැත්වෙන්නේ බුලත්සිංහල පිහිටි උක්වැලි කන්ද රබර් ආයතනය විසින් බැහැර කරන විෂ රසායනික හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව සෞඛ්‍ය ගැටළු රැසකට මුහුණ දී ඇති බව පවසමිනි.
ගැටළුවට නිසි විසදුමක් ලැබෙන තෙක් නියෝජ්‍ය ඇමතිවරයා සිය උපවාසයේ යෙදෙනු ඇතැයි ඔහුගේ මාධ්‍ය ඒකකය කියයි.