ඇමති තෙවරප්පෙරුම ඕඅයිසීට මහ පාර මැද අමු කුණුහරුපයෙන් බැණ වදී.. [Video]
February 20, 2017 at 10:00 am | lanka C news![ඇමති තෙවරප්පෙරුම ඕඅයිසීට මහ පාර මැද අමු කුණුහරුපයෙන් බැණ වදී.. [Video]](https://lankacnews.com/wp-content/uploads/2017/02/palitha.jpg)
සංස්කෘතික නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා ඊයේ දිනයේදී මතුගම පොලිස් ස්ථානාධිපතිවරයාට ප්‍රසිද්ධියේ අමු කුණුහරුපයෙන් බැණ වැදුනේය.
ඇමතිවරයා මෙසේ බැණ වැදුනේ මතුගම ආනන්ද ශාස්ත්රාලයේ ආදි සිසුන් විසින් සංවිධානය කර තිබූ පාගමනක් අතරතුරදීය.