ඇමති තෙවරප්පෙරුම මහ රාත‍්‍රියේ දඹුල්ලේ කුණු ගොඩ පටවාගෙන යයි…

July 22, 2018 at 12:00 pm | lanka C news
ඇමති තෙවරප්පෙරුම මහ රාත‍්‍රියේ දඹුල්ලේ කුණු ගොඩ පටවාගෙන යයි…

වනජීවී නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු පිරිසක් අද අලූයම් කාලයේදී දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණ එහි ඉවත දමන එළවළු සහ පළතුරු රැගෙන ගියේය.

හොරොව්පතාන රැදවුම් මධ්‍යස්ථානයේ රදවා සිටින වන අලිනට ආහාර සදහා ඇමතිවරයා සමග වනජීවී දෙපාර්තමේන්තුවේ ලොරි රථ දෙකක්ද පැමිණ තිබින.

මෙම ස්ථානයේ රඳවා සිටින්නේ විවිධ ස්ථානවලින් ගෙන ආ දරුණු ඝණයේ අලි නිසා එම අලින් මෙල්ල කිරීමට ආහාර එක් ස්ථානයකට දැමීමට කටයුතු කරන බවයි.

50 views

10 Comments to “ඇමති තෙවරප්පෙරුම මහ රාත‍්‍රියේ දඹුල්ලේ කුණු ගොඩ පටවාගෙන යයි…”

  1. hondai emathi mahatama, dinapathama tractor ho lorry yoda mema sathkaryaya karanna

    oba wage anik pin padi karayoth weda karanawa nam rata diyunu wena sure thanks and god bless

  2. Samuvel says:

    වෙනත් දේවලට ඇමතිවරයා ගැන කවුරු මොනවා කීවත්, මේ වැඩේ දිගටම කරන්න පුලුවන් නම්, හොඳ වැඩක් ආරම්බ කලාට එතුමාට අපේ ආචාරය.

  3. Love nature says:

    මේ එළවලු වල කොතරම් කෘමිනාසක එකතුවෙලා තියනවද කියලා බැලුවොත් හොදා? අසරණ සත්තු

    • sakala says:

      He..He .. thopith kanne mewa neda?

    • Dp says:

      ඇයි එතකොට අපි පව් නැද්ද

    • Love nature says:

      කෘමි නාසක අත් හරිමු

      කෘමින් ගෙන් වන උවදුරු මගහැරවීට කරන ජන ප‍්‍රතිකාරයක් තමයි කොහොඹ ගසේ කොළ – ඇට – පොතු – නිදිකුම්බා – වල් ඉඟªරු සෙක්කුවේ දමා අඹරා ඒ යුෂ මිශ‍්‍රණය අරගෙන එම යුෂ එක් බෝතලයකට වතුර බෝතල් හය බැගින් මිශ‍්‍රකර දියකර ඉසිනයකින් ගොයමට ඉසීම. මේ ක‍්‍රමය මගින් ඔය සියලුම කෘමි රෝග මැඩපවත්වා ගන්න පුළුවන් .දළඹුවන් ගෙන් හා කූඩිත්තන් ගෙන් වගා භෝග ආරක්ෂා කිරීමට අත්දුටු ජන ප‍්‍රතිකාරයක් . වල්දම් කොළ, පැපොල්, මිදෙල්ල පොතු, නිදිකුම්බා, වරාකොළ, කලවැල්, වදකහ සහ කැප්පිටියා කොළ යන මේවා ගෙන් දෙක තුනක් හෝ නැත්නම් සියලුම වර්ගවලින් හෝ ගෙන කොටා මිරිකා ලබා ගන්නා යුෂ සබන් වතුරට මිශ‍්‍රකර දියර ඉසිනයකින්් ගොයමට ඉසීීමයි. මේ ප‍්‍රතිකාරය ම කරිවිල, පතෝල, වැටකොලු ආදී එළවළුවල කෘමිහානි සඳහා යොදාගෙන සාර්ථක ප‍්‍රතිඵල ලබාගන්න පුලුවන් . මෙය හොඳ පළිබෝධ නාශකයක්. වැඩි වියදමක් නැහැ. මේ ගන්න ජාති සියල්ලම පැය කීපයක් ඇතුලත අවට පරිසරයෙන් ම සපය ගන්න පුළුවන්.

  4. David Milli-banda says:

    ganna padiyata yamak karanawa ne…. bohoma honda amathi thumani.
    Pissu kelinne nathiwa mehema honda wedak keruwama kawuruth agaya karanawa ne.

    Oya kala vedda wath aragena yanna. Mokada okata mewa gane kisi therumak nehe.

  5. Love nature says:

    කොහොඹ ඇට සහ කොළ මගින් නිපදවන ලද පළිබෝධ සහ කෘමි මර්දනය ඕනෑම වගාවක්‌ සඳහා යෙදවිය හැකි අතර එමගින් කෘමියා මිය නොයන බවත් කෘමියා පලායැම හෝ පලිබෝධය ශාකය මතින් ඉවත් වීම පමණක්‌ සිදුවන බව පවසනවා

  6. iNDIKA says:

    Muuta reta ninda yanne nedda ?

Main News