ඇමති තෙවරප්පෙරුම රිමාන්ඩ් කරයි…
September 10, 2019 at 2:10 pm | lanka C news
නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
මතුගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය දී ඇත්තේ අධිකරණ නියෝගයක් කඩ කිරීමේ චෝදනාවට අදාළවයි.
ඇමතිවරයා ඇතුළු පස් දෙනෙකු මෙසේ රිමාන්ඩ් කර ඇත.
Parlimenthu mantheelath rajaye sewakayan hatiyata rajayen watup labana ewun. Saamanyen rajaye sewakayekyu remand kalahoth ohuge /ayage weda thahanam karanawa. E anuwa neethiya samata saadarana se salaka mohugeth weda thahanam kala yuthui!
Me anduwa thiyena kal eka wenne na halo
තහනං කොරන්නත් ඉතිං වැඩක් කොලායැ පහුගිය දොහේ .
රනියෝ ට්රිබල්ඩිස්ටිල්( තුන්වරක්පෙරූ) සජියට කඩේ ගිය එකෙක්, තදකරපිය බෙල්ලට දාපු කඹය, බුරුල් නොකරන්න, සජියට හුජ්ජ යන්කන් තද කලොත් යෙහේකි
supavek . ethkamakneha . ela
‘උඩ පැන්නොත් බිම වැටේ”