ඇමති තෙවරප්පෙරුම රිමාන්ඩ් කරයි…

September 10, 2019 at 2:10 pm | lanka C news
ඇමති තෙවරප්පෙරුම රිමාන්ඩ් කරයි…

නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මතුගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය දී ඇත්තේ අධිකරණ නියෝගයක් කඩ කිරීමේ චෝදනාවට අදාළවයි.

ඇමතිවරයා ඇතුළු පස් දෙනෙකු මෙසේ රිමාන්ඩ් කර ඇත.

47,214 Viewers

6 Comments to “ඇමති තෙවරප්පෙරුම රිමාන්ඩ් කරයි…”

  1. Apathaya says:

    Parlimenthu mantheelath rajaye sewakayan hatiyata rajayen watup labana ewun. Saamanyen rajaye sewakayekyu remand kalahoth ohuge /ayage weda thahanam karanawa. E anuwa neethiya samata saadarana se salaka mohugeth weda thahanam kala yuthui!

    • Sathya says:

      Me anduwa thiyena kal eka wenne na halo

    • ගමරාල says:

      තහනං කොරන්නත් ඉතිං වැඩක් කොලායැ පහුගිය දොහේ .

    • Rata Wenuwen says:

      රනියෝ ට්‍රිබල්ඩිස්ටිල්( තුන්වරක්පෙරූ) සජියට කඩේ ගිය එකෙක්, තදකරපිය බෙල්ලට දාපු කඹය, බුරුල් නොකරන්න, සජියට හුජ්ජ යන්කන් තද කලොත් යෙහේකි

  2. lal says:

    supavek . ethkamakneha . ela

  3. Love nature says:

    ‘උඩ පැන්නොත් බිම වැටේ”

Main News