ඇමති දයාසිරිට අමු තිත්ත කුණුහරුපයෙන් බැණ වදී..

June 28, 2017 at 2:10 pm | lanka C news
ඇමති දයාසිරිට අමු තිත්ත කුණුහරුපයෙන් බැණ වදී..

සුපිරි වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංගට මාස හයකට අත් හිටවූ වසරක ක‍්‍රිකඩ් තහනමක් පැනවීම සම්බන්ධයෙන් කී‍්‍රඩා ඇමති දයාසිරි ජයසේකර මහතාට දැඩි විවේචන එල්ල වෙමින් ඇත.

ඇමතිවරයාගේ ෆේස්බුක් ගිණුම ඔස්සේ අදහස් පල කර ඇති බොහෝ දෙනෙකු ඇමතිවරයාට අමු කුණුහරුපයෙන් බැණ වැදී ඇති බව නිරීක්‍ෂණය කල හැක.

ඇමති දයාසිරිගේ ෆේස්බුක් ගිණුම මෙතනින්

209 views
Main News