ඇමති දයාසිරිට කොරෝනා.. හික්කඩුවේ හෝටලයකට..

January 8, 2021 at 10:07 am | lanka C news
ඇමති දයාසිරිට කොරෝනා.. හික්කඩුවේ හෝටලයකට..

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

ඔහුට සිදු කරන ලද කොරෝනා පරීක්ෂණ වලින් මෙයම බව හෙළිවී ඇත.

අමාත්‍යවරයා හික්කඩුවේ හෝටලයක නිරෝධායනය වෙමින් ඇති අතර ඔහුගේ ආශ්‍රිතයන් නිරෝධායනට ලක් කර ඇත.

60,568 views

23 Comments to “ඇමති දයාසිරිට කොරෝනා.. හික්කඩුවේ හෝටලයකට..”

  1. GREEN GU says:

    Amooooooo, Good News,

    Handigevilla ma pala

    Handigevilla ma pala

    Handigevila ma pala.

    Assswa Phoooooooooo …….

  2. ගොන් බයියා says:

    ධම්මික පැනිය බිව්වනම් හැදෙන්නෙ නැනෙ.

    • JOHN says:

      ඉන්දියාවේ එන්නත ගහලා බලන්න …කොරෝනාව සුව වෙයි ….ඊට පසු ඉන්දියාව කියන විදිහට 13 සංශෝධනය දීලා ..ලංකාව ඉන්දියාවේ කොළණියක් කරපියව් ..දේශපාලකයින්ට කොරෝනා හැදෙන්නේ දේව සාපය නිසා අපේ රටට කරන විනාශයට

      • ranjith wickramage says:

        බතික් ආර්ශිත දේශීය කර්මාන්ත නගා සිටුවිමට මහගු දායකත්වයක් දක්වන දයාසිරි ජයසේකර ඇමැති තුමාට කදිම අවස්තාවක ලැබි තිබෙනවා ශරීරයට හානියක් නොවන බව කියවෙන කොරෝනා මර්ධනයට නිෂ්පාදන කෙරුනු ධම්මික මහතා හදුන්නා දි ඇති පැණිය භාවිතා කර දේශියත්වය නගා සිටුවිමට අවස්තාවක් ලබා දිම ජාතිය වෙනුවෙන් ගන්නා වූ එඩිතර තීරණයක් ලෙස ජන මනස තුල නැගි යනු ඇත දේශීය ඔසු සදහා අවස්තාවක් ලබා නොදිමට කටයුතු කරන්නා වු සියලු කණ්ඩායම සදහා අභියෝගයක් එල්ල කලා වු දෙයක් වෙනු ඇත

  3. පොඩි එකා says:

    අනේ ඇමත් තුමා ඔහෝ…ම ම ගිහිං අගමැත් තුමා ගෙ දෑත සක්තිමත් කෙරලා උම්ම එක්කුත් දීපං කො, ඌ මැරෙන්ඩ අමතක වෙලා ඉන්නෙ.

  4. චීන පටස් says:

    ARE THERE ANY HOTEL TREATMENT FACILITIES IN SL? I THOUGHT ONLY HOSPITALS.

  5. පොඩි රාජා කිතුල්ගල says:

    බතික් රොටි ය , කර වෙයිද ?

    • ගිරවා says:

      සාතන්ලා මැරෙන්නේ නැහැ …උන් මුදල් බලේට ජිවත් වෙනවා

  6. mppgwz says:

    සාදු! සාදු! අනේ ඉතුරු 224 ටත් හැදියන්

  7. Dishum-Dishum says:

    අද තමා දන ගත්තේ රිලවුන්ටත් කොරෝනා හැදෙනවා කියලා . පළාත් සභා නැතුව බෑ කියපු රිලවා .

  8. siyaluma hotal bila ANDUWENDA?katta kairatika slfp winasa kala, me kalakanniyata dedanduwam deela. penapan wenapaksayakata,

Main News