ඇමති දයාසිරිට කොරෝනා.. හික්කඩුවේ හෝටලයකට..

January 8, 2021 at 10:07 am | lanka C news
ඇමති දයාසිරිට කොරෝනා.. හික්කඩුවේ හෝටලයකට..

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

ඔහුට සිදු කරන ලද කොරෝනා පරීක්ෂණ වලින් මෙයම බව හෙළිවී ඇත.

අමාත්‍යවරයා හික්කඩුවේ හෝටලයක නිරෝධායනය වෙමින් ඇති අතර ඔහුගේ ආශ්‍රිතයන් නිරෝධායනට ලක් කර ඇත.

60,711 views

23 Comments to “ඇමති දයාසිරිට කොරෝනා.. හික්කඩුවේ හෝටලයකට..”

  1. gamaya says:

    එකෙක් හරි අඩු කර ගන්න පුලුවන්නම් ලොකු දෙයක්…

  2. පොඩි එකා says:

    රිලවෙකු ට ආසාදෙනේ උන අලුත් ම කොරෝනා ප්‍රෙබේදෙය සී ලංකාවෙ න් හමු වේ.

    වනජීවි න් අනතුරේ

  3. පොඩි එකා says:

    රිලවෙකු ට ආසාදෙනේ උන අලුත් ම කොරෝනා ප්‍රෙබේදෙය සී ලංකාවෙ න් හමු වේ.

    වනජීවි න් අනතුරේ

    රිලවෙක් එම ප්‍රබේදය ආසාදිත යුක්‍රේන් ගනිකා පහස ලබයි

  4. sumudu says:

    මේ වසංගතේ ඉවරයක් උනානම් රටටම යහපති

  5. Rilawa Bene says:

    Corona witharada?

  6. Chamil Ananda says:

    Amme ou mariama pala….

  7. සිංහලයා says:

    කොහොම උනත් මනුස්සය ජිවිතයක්, සිංහලයෙක් (හම්බයෙක් නෙමෙයි) ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා.

  8. ක්‍රිමිනල් says:

    ධම්මික පැණියට කඩේ ගිය එක උන්දැකෙනෙක්ට හරි ! හොද හොද සෙල්ලං එලිවෙන ජාමෙට.

  9. හෝටල් බිල් එක කකවුද ගෙවන්නෙ ජනතාවද ?

  10. 226 tama hedunoth ape salliwalin singapore. America yanawa sure
    Apita thawath 226 Thora gatha hekiyi. Ane hediyan appa

Main News