ඇමති දයාසිරි ජාතික කොඩිය විකෘති කරලා.. සිංහයා කඩුව මිටෙන් නොව තලයෙන් අල්ලාගෙන.. අපරාධ වරදක්..

November 1, 2020 at 1:20 pm | lanka C news
ඇමති දයාසිරි ජාතික කොඩිය විකෘති කරලා.. සිංහයා කඩුව මිටෙන් නොව තලයෙන් අල්ලාගෙන.. අපරාධ වරදක්..

දේශීය නිෂ්පාදනයක් ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා විසින් හඳුන්වා දෙන ලද ජාතික කොඩිය ආණ්ඩුකම ව්‍යවස්ථාවට පටහැනි බව හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කරයි.

ව්‍යවස්ථාව අනුව ජාතික කොඩියේ සිංහයා කඩුව මිටෙන් අල්ලාගෙන සිටිය යුතු නමුත් නව කොඩියේ සටහන් වන්නේ සිංහයා කඩුව තලයෙන් අල්ලා ගෙන සිටින ආකායරක් යයිද ඔහු පෙන්වා දෙයි.

ජාතික කොඩිය විකෘති කිරීම අපරාධ වරදක් බවත් එය ජනතාව අතර සංසරණය වීම වැළැක්වීමට සියලු දෙනා වහා කටයුතු කළ බවත් ඔහු සඳහන් කරයි.

105,156 views

50 Comments to “ඇමති දයාසිරි ජාතික කොඩිය විකෘති කරලා.. සිංහයා කඩුව මිටෙන් නොව තලයෙන් අල්ලාගෙන.. අපරාධ වරදක්..”

  1. Sam Fernando says:

    How bad to show such a thing to prez. Where have they got them printed ? It seems that some elements have purposely done it to disgrace the nation. Dayspring has to get the responsibility.

  2. PULATHISI says:

    මොළේ උඩ වාඩිවෙන දයාසිරි ජයසේකරල දරන්න බැරි තැන්වලට පත්කළහම ඔය වගේ අශෝභන දේවල් සිද්ධ වෙනවා. දේශ භක්තියෙන් යුතු ඍජු ප්‍රතිපත්තියකින් යුතු අතිගරු ජනාධිපතිතුමා මෙවැනි දේට සම්බන්ධ කරගැනීම අප හෙළා දකිමු.

  3. Ayatollah says:

    First the people of SLFP has to be destroyed. They were the people only talking but gives the support for this virtual government

  4. Girawa Gahe, Rilawa Bene says:

    Is this a new innovation to show this to President to waste his precious time and give publicity in media. These have been manufactured locally for long periods until recent past. This is to gain cheap publicity!

  5. Jude says:

    This is not about Dayasiri or any politicians. This is about officers whom staying in the top chairs and giving orders and making approvals and taking big amount of salaries. Whom we belive well educated. Those need to be punished. But not uneducated publicity seeking politicians…

  6. Felix says:

    Meya Janadhipathi Thumatath Naraka Name Enna Dayasiri Dunna Game Ekak Wenna Beri Nehe…. Neethiya (Law) Ounta Kriyathmaka Wanne Nethi Bawa Manthreela Dannawa… Podi Minihek Kala Nam Ada Eee Minihawa Hire Yawala…. One Law… One Country !!!

  7. warsha says:

    මේ කොඩිය වැරදියි කියමුකෝ… නමුත් දයාසිරි කොඩිය අන්දා කියල මිනිහට බනින මෝඩ අවස්ථාවාදී මිනිස්සු මෙච්චර ඉන්නකොට කොහොමද රටක් දියුණු කරන්නේ කියන එක නම් උභතෝකෝටික ප්‍රශ්නයක්.

    • Alapaluwa says:

      යහාලුවනේ ඔයාලට තේරෙන්නේ නැද්ද මේ සිංහයා ග්ලවුස් එකක් දමාගෙන ඉන්නේ කියා මොකද කඩු මිටෙන් අල්ලාගෙන සිටීම දැන් මහාන්සිලු ඇතිවෙලාලු එකයි මිට වෙණුවට කඩු තලයෙන් අල්ලාගෙන සිටින්නේ!!

  8. Danushka says:

    සිංහයා කඩුව අල්ලන් ඉන්නතැන හරි. හැබැයි එතන පොඩි අඩුවක් තියෙනවා වගේ පේනවා. චීනෙන් ආනයනය කරනවාට වඩා ලංකාවේ නිපදවන එක ආඩම්බරයක් නෙවෙයිද ?

  9. RITIGALA says:

    athta udin thiyenna ona safty kotasa nathuwa print karala…eka nodakima loku waradak….

  10. saman says:

    ලංකාව ජිවිතේට හදන්න වෙන්නෙ නෑ. මේක ඉතාම පැහැදිලියි අතපසුවීමක් කියලා. නමුත් ඒකටත් දේශපාලන මුණක් දෙන්නයි හදන්නෙ. තුහ් විතරක්….

Main News