ඇමති දයාසිරි ‘ස්වාධීන මැතිවරණ කොමිසම’ මහ දවාලේ දුෂණය කරයි.. මැ.කො.ගේ පතිවත සුනේ සුන්..

June 6, 2017 at 10:34 pm | lanka C news
ඇමති දයාසිරි ‘ස්වාධීන මැතිවරණ කොමිසම’ මහ දවාලේ දුෂණය කරයි.. මැ.කො.ගේ පතිවත සුනේ සුන්..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අර්බුදය විසදා ගැනීමට නොහැකි වුවහොත් පළාත් පාලන මැතිවරණය තව දුරටත් කල් දමා පළාත් සභා මැතිවරණය කැදවන බව සම කැබිනට් ප‍්‍රකාශක ඇමති දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඇමතිවරයාගේ මෙම ප‍්‍රකාශයත් සමග ‘ස්වාධීන මැතිවරණ කොමිසම’ යන වචනය පවා බරපතල දුෂණයකට ලක්වෙයි.

එනම් මැතිවරණය පවත්වන හෝ නොපවත්වන වේලාව තීරණය කරනු ලබන්නේ ස්වාධීන මැතිවණ කොමිසමකින් නොව ආණ්ඩු කරවන්නන්ට උවමනා පරිදි බව කැබිනට් ප‍්‍රකාශකයාගේ මතය අනුව ඉතා පැහැදිලිය.

151 views
Main News