ඇමති දයා ගමගේ ප්රාදේශීය ලේකම්ට තග දමයි.. සේවකයින් විරෝධයේ..
December 8, 2016 at 11:20 am | lanka C news
ඇමති දයා ගමගේ විසින් දෙහිඅත්තකණ්ඩිය ප්රාදේශීය ලේකම්වරියට තර්ජනය කල බවට එම කාර්යාල සේවයකයින් විරෝධය පල කලහ.
ඔවුන් ඊයේ දිනයේ සිය රාජකාරියේ නිරතව ඇත්තේ සිය අත්වල කළු පටි පැළද විරෝධය පල කරමිනුයි.