ඇමති දිනේෂ් ගුණවර්ධන නිරෝධායනයට..

January 26, 2021 at 12:06 am | lanka C news
ඇමති දිනේෂ් ගුණවර්ධන නිරෝධායනයට..

පාර්ලිමේන්තුවෙ සභා නායක සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ස්වයං නිරෝධනයට ලක්වී සිටියි.

කොරෝනා ආසාදිතයෙකුගේ ආශ‍්‍රිතයෙකු වීම හේතුවෙන් ඒ මහතා මෙසේ නිරෝධායනයට ලක් වන බව වාර්තා වෙයි.

මේ හේතුවෙන් ඊයේ දිනයේ ජනාධිපතිවරයා සමග පැවති රැස්වීමකටද ඇමතිවරයා සහභාගී වී නැත.

එම රැස්වීමට අමාත්‍යවරයාත් සහභාගී වී ඇත්තේ අන්තර්ජාලය ඔස්සේ තම නිවසේ සිටයි.

10,642 views

5 Comments to “ඇමති දිනේෂ් ගුණවර්ධන නිරෝධායනයට..”

  1. සංජීව says:

    ගුවන් තොටුපලෙ කොරොනා මැෂින් සවිකල බව කිව්වෙ මෙයා තමයි.

  2. nimalsiri says:

    coronaawa aasaadhithawelaa eththe dineshge naaki polle kiyala dostharawarunge soyaageneemai.

    • Jakson says:

      Ei oyage thaththage th ethanatalu neda heduna kiyala Dostharalata Hoya gaththe, balagena oya tath hedei.

  3. Udrich says:

    Mariyan naaki balla, thavath parliament ekata vela innava young ekek ta chance ekak denne nathuva. Rajapaksalata redi nathuva kaday yana boralugoda hivala.

  4. polgahawela says:

    මම මේයාට හැදුනට දුක නැ . මෙයා අපේ රටට. දේසපාලනයට . රටකට ජාතියකට ආගමකට වැඩක් නැති පුද්ගලයක් .

Main News