ඇමති දිළුම් අමුණුගමට මුරුත්තෙට්ටුවේ හිමිගේ විරෝධය…

April 14, 2021 at 12:01 am | lanka C news
ඇමති දිළුම් අමුණුගමට මුරුත්තෙට්ටුවේ හිමිගේ විරෝධය…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය දුන් 69 ලක්‍ෂයක ජනතාවක් බලාපොරොත්තු වූයේ හිට්ලර් කෙනෙක් යැයි අමාත්‍ය දිලුම් අමුණුගම විසින් කළ ප්‍රකාශයට මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විරෝධය පළ කරති.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ ශ‍්‍රී ලංකාවට බුදුන් තුන් වරක් වැඩම කළ බවත් කරුණාව පෙරදැරි නායකත්වයක් අවශ්‍යතාව බවත්ය.

රාජපක්ෂලා යනු හිට්ලර්ට එරෙහිව සටන් වැදුනු පිරිසක් යයිද උන්වහන්සේ පෙන්වා දෙති.

කිසිවෙකුගෙන් හෝ ලකුණු දමා ගැනීමේ අරමුණෙන් දිලුම් අමුණුගම මහතා එවන් ප්‍රකාශයක් කරන්නට ඇති බවත් එම ප‍්‍රකාශය සම්පූර්ණයෙන්ම හෙලා දකින බවත් උන්වහන්සේ පැවසූහ.

33,774 views

19 Comments to “ඇමති දිළුම් අමුණුගමට මුරුත්තෙට්ටුවේ හිමිගේ විරෝධය…”

  1. පොහොට්ටුවට කැස්ස මෝඩ බයියා says:

    හිට්ලර් කියන්නේ කියන තරම් කළු යකෙක් නෙමෙයි. අදත් ජර්මනියේ තිබෙන නවීන දියුනුවට හිට්ලර් විසින් දමන ලද අඩිතාලම ඉතා ශක්තිමත්. අද ජර්මනිය ිට්ලර් ගේ ප්‍රතිපත්ති සහ ක්‍රියාවන් යුරෝපා සංගමය මගින් අපූරුවට සිදු කරනවා. නමුත් වෙනසකට ඇත්තේ මුස්ලිම් අන්තවාදය අද ජර්මනිය පමණක් නොව මුළු යුරෝපයේම වෙලා ගනිමින් සිටින hitler අද ජීවතුන් අතර සිටියා නම් පළමුව විනාස කළා කරන්නේ එයයි. නන්දසේන ට හිට්ලර් වෙන්න තියා ගොබෙල්ස් වෙන්නත් හිතන්න බැහැ.

  2. මහී ජිනපාල says:

    Dilum manthreethuma ‘hitler’ keneku yannen adahas karanne germaniye siti akaraye jana ghathakayeku nowa ‘thada palakayaku’ bawa therum ganna tharam mole kaladak muruttetuwetath, german thanapathitath, thawath boho denatath bari weema kanagatuwaki.

  3. Samayama says:

    Muruthettuwa kiyana siwurukaraya pal horek.

  4. පුත්තලම් පුට්ටු බුරුවා says:

    දිලුම් අමුණුගම කියන්නේ🐮🐮🐮 ගොන් නම්බා ඌ හිතන් ඉන්නේ මම තමයි වැඩ්ඩා කයලා නුවර අමු ගොන් බයියෝ මුන් ගැන නොදැන චන්දය දීලා දැන් උහුල්ලනවා කඩමැඩ දොඩවන වාචාලයා .මු වගේ පුට්ටුවේ තම ගොබ්බ ඇමතිලා තව ඉන්නවා

Main News