ඇමති දුවගේ තරබාරුව අඩු කරන්න බෙහෙත් සිංගප්පූරුවෙන්.. ලක්ෂ හැටක් වියදම රජයෙන්..
April 29, 2017 at 11:20 am | lanka C news
හිටපු ඇමතිවරයෙකුගේ දේඹපාලන දියණියක් සිය අධික තරබාරුකම අඩු කර ගැනීමට සිංගප්පූරුවෙන් ඖෂධ ලබා ගනිමින් සිටින බව වාර්තා වෙයි.
ඒ සදහා හැට ලක්ෂයකට වඩා වැඩි මුදලක් වැයවෙතැයි ද පැවසෙන අතර එහි වියදම රජයේ අරමුදලකින් ලබා ගැනීම සදහා වෙනත් රෝගී තත්වයන් සහිත වාර්තාවක් ඉදිරිපත් කර ඇතැයිද පැවසෙයි.
ඇය මීට පෙරද අවස්ථාව ගණනාවක තරබාරුකම අඩුකර ගැනීමට විවිධ ප්රතිකාර කලත් ප්රතිඵලයක් නොවූ නිසා මෙවර සිංගප්පූරුවෙන් ප්රතිකාර ගැනීමට තීරණය කර ඇත.