ඇමති දෙකක් එන සතියේ අස්වෙයි..? ආණ්ඩුවේ ඉන්නවාද යනවාද සියළු ශ‍්‍රීලනිප ඇමතිවරුන් හදිසි හමුවක..

December 31, 2016 at 2:10 pm | lanka C news
ඇමති දෙකක් එන සතියේ අස්වෙයි..? ආණ්ඩුවේ ඉන්නවාද යනවාද සියළු ශ‍්‍රීලනිප ඇමතිවරුන් හදිසි හමුවක..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ නියෝජ්‍ය ඇමතිවරුන් දෙදෙනෙකු එළැඹෙන සතියේදී ඇමති ධුරයෙන්ගෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

මේ සම්බන්දයෙන් වූ තීරණාත්වක සාකච්චාවක් ජනවාරි 02 වැනිදා පැවැත්වීමට නියමිත බවද පැවසෙයි.

මේ අතර තව දුරටත් ආණ්ඩුවේ සිටින්නේද නැද්ද යන්න සම්බන්දයෙන් වූ සාකච්චාවක් ශ‍්‍රීලනිපයේ සියළු මැති ඇමතිවරුන් විසින් ඉදිරියේදී පැවැත්වීමට නියමිත අතර එම සාකච්ඡාවෙන් පසු තීරණාත්මක දේශපාලන තීන්දුවක් ගනු ඇති බවත් සදහන් වෙයි.

29 views