ඇමති දෙකක් එන සතියේ අස්වෙයි..? ආණ්ඩුවේ ඉන්නවාද යනවාද සියළු ශ්‍රීලනිප ඇමතිවරුන් හදිසි හමුවක..
December 31, 2016 at 2:10 pm | lanka C news
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජ්‍ය ඇමතිවරුන් දෙදෙනෙකු එළැඹෙන සතියේදී ඇමති ධුරයෙන්ගෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
මේ සම්බන්දයෙන් වූ තීරණාත්වක සාකච්චාවක් ජනවාරි 02 වැනිදා පැවැත්වීමට නියමිත බවද පැවසෙයි.
මේ අතර තව දුරටත් ආණ්ඩුවේ සිටින්නේද නැද්ද යන්න සම්බන්දයෙන් වූ සාකච්චාවක් ශ්‍රීලනිපයේ සියළු මැති ඇමතිවරුන් විසින් ඉදිරියේදී පැවැත්වීමට නියමිත අතර එම සාකච්ඡාවෙන් පසු තීරණාත්මක දේශපාලන තීන්දුවක් ගනු ඇති බවත් සදහන් වෙයි.
ජනතාවනි පට්ට හොරුන්ගේ නාටක වලින් ප්‍රවේසම් වනු. මුන් ඔබට නැවතත් කොකා පෙන්වීමට සැරසෙනු පෙනේ.
අන්තෝ ජටා බහි ජටා!, ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී,උණු නිසා බොන්නත් බැහැ, කඳ නිසා අහක දාන්නත් බැහැ, අපට මතක්වෙන දේවල්.,
බලනකොට සූප්පුකර කර ඉඳලා දැන් කටුවෙ මොකුත් ඉතිරිව නැතුව ඇති, අනේ මෙහෙමත් බැරි කල්ලෝ
යකෝ බහිනවානම් බහිනවා එලියට නැත්නම් පින්ගුත්තර ගෲප් එකත් එක්ක හැමිනුනාට අපට පයිසකයටත් ගනන් නැහැ යම පල්ලනි, තොපලට 2017 අනිච්චාවත සන්කාරා
වර්තමාන රජය කෙතරම් මස්කටු දිගු කලත් හීලෑ කරගන්නට බැරිම පිරිසකුත් පාර්ලිමේන්තුව තුල ඉන්නවා