ඇමති ධුරයක දිවරුම් දීම ගැන හිටපු ජනපතිගෙන් නිවේදනයක්…

June 28, 2021 at 11:20 am | lanka C news
ඇමති ධුරයක දිවරුම් දීම ගැන හිටපු ජනපතිගෙන් නිවේදනයක්…

හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අමාත්‍ය ධුරයක දිවුරුම් දෙන බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ඒ මහතාගේ මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

ඔහුගේ පුද්ගලික ලේකම්වරයා විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

50,854 views

11 Comments to “ඇමති ධුරයක දිවරුම් දීම ගැන හිටපු ජනපතිගෙන් නිවේදනයක්…”

  1. Truth says:

    කට්ටිය හොදට ලනු දී ගන්නවා 😄.

  2. Great.keep it up

  3. ජනජය says:

    අපි කිව්වනෙ …විරුද්ධ පක්ෂෙ උනුයි උංගෙ පච වපුරන අවජාතකයො ටිකයි නන්නත්තාර කරල තමයි රාජපක්ෂල නවතින්නෙ !

    • ආබාධිත ජන පවුර says:

      විරුද්ද පක්ෂේ එවුන් විතරක් නෙවෙයි මෙච්චර කාලයක් රෙද්ද උස්සන් රාජපක්ෂලාට කඩේ ගියපු 69 ලක්ෂේත් නන්නස්තාර කරලම තමයි රාජපක්ෂලා නවතින්නේ.

      • ජනජය says:

        තව කොටපං…තව කොටපං ….බොල ආබාධ්ත වෙලා නවතින්නෙ නෑ…පිස්සුම වට්ටනව…2015 කරන්න පුළුවන් ලොකුම පාවාදීම කරල, රෙද්ද උස්සගෙන යහපාලනේට දීල , බෝම්බ කාල , දැං එනව මෙතන 69 ලක්ෂෙ ගැන කතා කරන්න ….යහපාලන රත්තරං ලැම්බෝගිනි පචෝරිස්ලව පිස්සු හැදිල මහපාරේ ඇවිදින ගානට ගේනව … බලපං නැද්ද කියල !

        • බැරි කැසිල් says:

          සතයක නැගී පුම්බා – ඇතා ගිලිමි යි කීය ගෙම්බා..!

        • harsha says:

          මේ ආණ්ඩුව තිබුණොත් මැරෙන්නේ හාමතේ.

    • Love nature says:

      හිටං ට මොන ඇමති කම්ද ? මොහු සහ යමපාලන හොරු රැල අපේ රටේ පාර්ලිමේන්තුවට ගැනීමත් සාපයක් …පොහොට්ටුවත් දැන් යන්නේ යහපාලන පාරේම තමයි

  4. සවි කාල says:

    හැලිය රත් වෙන කමි කකුලුවෝ 225 ම ඔහොමම දගලපියවි.
    .

  5. කපුටා says:

    මලයගේ වී මෝලෙ පොඩි රස්සාවක් ඉල්ලා ගන්න.

  6. අම්මප බූදූම්ප උපන්දීනේට ආප්ප කාලා පැන්න ගෙඹිතූමා ගැනද මේ කියන්නේ.... says:

    ආප්ප කාලා තාප්පෙන් පැන්න නායක තූමා ගැනද මේ කියන්නේ. හෙට උදේ පත්තරෙන් තමයි මම දෙවියව දකින්නේ. අනේ පව් පරිසරේ බේරා දෙන්න කවූරුත් නැතිදෝ.

Main News