ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි බදියුදීන්ට ආණ්ඩුවෙන්ම කියයි.. අස්නොවුනොත් විශ්වාස භංගයට පක්‍ෂ වෙයි..

May 21, 2019 at 9:20 am | lanka C news
ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි බදියුදීන්ට ආණ්ඩුවෙන්ම කියයි.. අස්නොවුනොත් විශ්වාස භංගයට පක්‍ෂ වෙයි..

වාණිජ හා කර්මාන්ත කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතාට එල්ල වී ඇති විශ්වාසභංගය විවාදයට ගැනීමට පෙර ඔහු ඇමති ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැති නිරෝෂන් පෙරේරා මහතා සඳහන් කරයි.

එසේ ඉල්ලා අස් නොවුනොත් එම විශ්වාසභංගයට පක්ශව තමන් ද ඡන්දය ලබා දෙන බව රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

මෙම තීරණය තමන් පුද්ගලිකව ගත් එකක් බවද කී ඔහු පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරවලින් මියගිය හා තුවාල ලැබූවන්ට සාධාරණය ඉටුවිය යුතු බවද පැවසීය.

බෝම්බ ප‍්‍රහාරයට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් නිදහස් කිරීමට ඇමති බදියුදීන් මුදාපතිවරයාට බලපෑම් කළ බව ඉකුත් දා ප්‍රසිද්ධ වී ඇති බවද බදුර්දින් ඇමතිවරයා ඇමැති ධුරයේ රැඳී සිටීම පාස්කු ඉරු දින ප්‍රහාරයේ පරීක්ෂණ කටයුතු වලට බාධාවක් බවද රාජ්‍ය ඇමතිවරයා කියා සිටියේය.

79,523 Viewers

11 Comments to “ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි බදියුදීන්ට ආණ්ඩුවෙන්ම කියයි.. අස්නොවුනොත් විශ්වාස භංගයට පක්‍ෂ වෙයි..”

  1. SL says:

    Why no one accuse him for indirectly funding the terrorism by giving the terror out fit by financial advantages through his purposely tabled Cabinet papers!

    • කුමාර දහනායක says:

      අසික්කිත පහත්පෙලේ මුහුණක් තියෙන පෙළපතක් වැදගත්කමක් නැති මේ ජඩ මිනිහාට මේ රටේ මේවගේ බලයක් ලැබුනේ පක්ෂ දේශපාලනයේ සහ ප්‍රජාතන්ත්‍රවාදය කියන අසාර්ථක දේශපාලන ක්‍රමයේ වැරැද්ද නිසා නොවේද ?දැන් බලන්න අපි හැමෝම දන්නවා මු ජඩයා ත්‍රස්තවාදියා හොරා ගම්මිරිස් හොරාට උදවු කරපු එකා කියල නමුත් රටේ ඉන්න හැම නායකයාම ඇත්ත පෙනී පෙනීත් මුට බය මොකද ?මු අර කැලේ කපලා පාකිස්තානයෙන් ,ඇෆ්ගසිතානයෙන් ,මයන්මාරයෙන් ගෙනල්ලා පදින්චිකරපු උන්ගේ චන්ද වලට බියෙන් නේද ?මේකද රටක වෙන්න ඕනා විදේශික සුවදේශික ත්‍රස්ත බල්ලන්ට ඕනා විදියටද රට දුවන්න ඕනා ?

  2. Sun says:

    Baduddeen has been misusing the power given to him as a minister. That is against supreme constitution of the country. The leaders were keeping the double tongue policy and that is the major mistake. They were all misusing the power. Frustrated people cannot trust politicians now and demoralized the young generation not setting models as leaders. It is a big mistake done the country as leaders

  3. Sadda says:

    රට ජාතිය, මුස්ලිම් චන්ද වලට පාවාදුන් යූඇන්පියේ ඉන්න ඔබලාට හිරිකිත නැද්ද?. මහින්ද දෙන්න බෑ කිවූ දේ අපි දෙන්නම් කියල පොරොන්දු වෙලා රට විනාශ කලා.

  4. කැලණියෙ දමියා says:

    නිරෝෂන්ලා මෙතෙක් කාලයක් මුස්ලිම් ඡන්දවලට පෙරේතකමේ රට ජාතිය ගැන හිතුවෙ නැහැ. දැන් දන්නවා කතෝලික ජනතාව මේගොල්ලන්ගෙන් ඈත්වෙලා ඉන්න බව. දැන් බොරුවට කතෝලික ජනතාව වෙනුවෙන් පෙනී ඉන්නවා වගේ පෙන්නනවා.

  5. Maraya says:

    Minister Niroshan Perera, If you are a true patriot, don’t come as one. Make sure you bring more votes along with you. That’s called patriotism. Also those who are not voting for this motion should find their own way to do politics in future. Because we will make sure there’s no national lists hereafter too.

  6. මුස්ලිම් මෑන්ලා says:

    උම්බලගෙ නීති උම්බලාටය්. බදුර්දීන් මුස්ලිම් අය ආරක්ෂා කරන නිසා අපි එයාට චන්දෙ දීල එයාව උම්බලගෙ කිං මේකර් කොරනවා.

  7. Nim says:

    MAHA BANKU HORA
    DATH GALAWA NAW GATH HORA
    ATHULU HORU RALAMA
    ELLA ASWEYA UTHIEE

  8. tikkaa says:

    parlimenthuwe sitiya yuthu sinhala bauddayan pamanai nettam lankawa iwarai

  9. Citizen says:

    The main issue in this is not this man has ministerial powers and abuses it but so called politicians, high ranking police officers and public servants are carrying out his illegal and unofficial orders and carrying out without objecting those.

  10. Saradiel says:

    මෙයාට ලැබුනු කලු සල්ලි ගැනත් වහාම සොයා බැලිය යුතුය

Main News