ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි විජේදාසට දන්වයි..
August 13, 2017 at 3:00 pm | lanka C news
ආණ්ඩුව හා පක්ෂය තව දුරටත් අපහසුතාවයට පත් නොකර ඇමති ධුරයෙන් ඉවත් වී අධිකරණ හා බුද්ධ ශාසන ඇමති විජේදාස රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින බව නියෝජ්‍ය ඇමති අජිත් පී පෙරේරා මහතා පවසයි.