ඇමති ධුරයෙන් ඉල්ලා අස්වූයේ ඇයි… නිමල් ලන්සා කරුණු හෙලි කරයි..

December 19, 2017 at 3:00 pm | lanka C news
ඇමති ධුරයෙන් ඉල්ලා අස්වූයේ ඇයි… නිමල් ලන්සා කරුණු හෙලි කරයි..

ආණ්ඩුව ගැන කලකිරීම හේතුවෙන් තමන් ස්වදේශ කටයුතු නියෝජ්‍ය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වූ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිමල් ලන්සා මහතා පවසයි.

දිස්ත‍්‍රික්කයේ මෙන්ම ආසනයේද වැඩ කිරීමේදීද තමනට ගැටළු තිබූ බව ඔහු සදහන් කරයි.

ආණ්ඩුව ම්බන්ධයෙන් ජනතාව දැඩි කලකිරීමෙන් සිටින බවත් සදහන් කල ඔහු මේ සියළු කාරණා සැලකිල්ලට ගෙන තමන් ධුරයෙන් ඉවත් වූ බව සදහන් කලේය.

ඉදිරියේදී මේ ගැන තමන් මාධ්‍ය හමුවක් කැදවා කරුණු හෙලි කරන බවද ඔහු සදහන් කලේය.

20,830 Viewers

4 Comments to “ඇමති ධුරයෙන් ඉල්ලා අස්වූයේ ඇයි… නිමල් ලන්සා කරුණු හෙලි කරයි..”

  1. කොචිචිකඩෙි සැමී says:

    ඔවි ඉතින් දාපු ඩීල් වල හැටියට බැසිල්ල,මහින්දල අමතක කරල බැහැනෙ.අනෙත් කාරණාව ලන්සාගෙ ගේමිවලට මෛත්‍රීපාල ගැලපෙන්නෙත් නැහැනෙ.රන්ජත් මලම කරදරකාරයෙක් නෙ.මහින්දල,නාමල්ල,බැසිල්ල යන්නෙත් ලන්සා යන පාරෙම නෙ.මෛත්‍රීපාල වගේ මිනිහෙක් පොලීසියෙන් ගෙදරට පැන්නට පස්සෙ බලන්න ඇවිත් ඉඹ ගනියිද?

    • යුක්තිය says:

      හිහ්….! රංජ කිව්වම මතක් වෙන්නෙ රාජපක්ශගෙ රත්තරං කියං පස්සක් උස්සං මස් ගොඩක් කෑ ගහං වත්තකට දුවං ගිහින් හාරගෙන හාරගෙන හාරගෙන ගිහින් බලු වෙලා ආව..ගහගන්න කකුල් දෙක අස්සෙ නැට්ටක් විතරයි නොතිබ්බෙ…! රතන සමග නාටකය මතකයි,..සංගීත භාන්ඩ කෑලි වගයක් කාගෙද, රාජපක්ශගෙ කියං එතනත් බලේ බලු…! පුදුම කරන්න මිනිස්සු රැස් කරල බලු වෙලා උන්ව හිනස්සල සතුටු කරන ගොං මිනිහෙක්..පඩ වලින් වැඩ්ඩ වෙන යනව…!

  2. AJ says:

    කුඩු බිස්නස් කරන්න ජනාධිපතිගෙන් සපොර්ට් එක නැති නිසා කලකිරිල ඇති

  3. යුක්තිය says:

    මුං අස් වෙවී එනව හොදයි ඒක…! ඒත් විමල් එස්.බීට කියපු කතාව වැරදියි..අසූචි කතා කියන්න තරම් දෙයක් එස්.බී දෙයක් කිව්වෙ නෑ.මගේ අදහස කෙලින්ම ගූ කනව කිව්වනම් අවුලක් නෑ යූ.එන්.පොන්ට නම්.උන්ට කොහිමත් එකයි බඩ ගිනි නිවෙනව නම්…! එස්.බී ල වැඩ වරද්ද ගත්තෙ මෝඩ කමට, උන්ට ගහන එක ඔහොම ගහන්න අපි යන්න ඕන නෑ…..! ගැහුවත් ඔහොම ගහන්න වෙලාවක් නම් නෙවේ..! ගහන්න වෙලාවල් තියේ නිල් අලි ගෑනු සත්තුන්ට …ඒ වෙලාවට ගහමු..ඒත් යූඑන්පො ගානටම දාන්න යන්න හොද නෑ..රැලක් ඉන්නව මහින්දගෙන් චන්දෙ ඉල්ලල දිනලආන්ඩු බිත්‍තරේ රැකං බඩ පුරවගන්න..නිල් කිකිලියො…තවත් කට්ටියක් ඉන්නව කරන්න දෙයක් නැති කමට ඉන්න කට්ටියක්..අපි තෝරල බලල ගහන්න ඕන..ඔක හරියටම කියන්න සුදුසු උන් ඉන්නව..එස්.බීට ඒක ආන්ඩුවට එකතු වෙයි කිව්වට කියපු එක සුදුසු නම් නෑ…මං හිතන්නෙ…!