ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙනවා..- හරීන් කියයි..
October 28, 2017 at 9:20 am | lanka C news
තමන් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන්නට සූදානම් බව හරීන් ප්‍රනාන්දු විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යවරයා පවසයි.
උමා ඔය ව්‍යාපෘතිය නිසා පීඩාවට පත්ව සිටින අසරණ වූ ජනතාව වෙනුවෙන් තමන්ගේ තනතුරු අතහැර හෝ කටයුතු කිරීමට සූදානම් යයිද ඔහු පවසයි.
උමා ඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙමින් ඇති ප්‍රදේශයේ පුද්ගලයෙකු ලෙස තමනට එම ව්‍යපෘතිය සම්බන්ධයෙන් පැවරී තිබෙන වගකීම ඉටු කර තිබෙන බවද ඔහු පෙන්වා දෙයි.
ඇමති හරීන් වැඩි දුරටත් සදහන් කරන්නේ අවශ්‍ය අවස්ථාවක තනතුරු අත්හැර දමමින් පීඩිත ජනතාව වෙනුවෙන් කටයුතු කිරීමට තමන් සූදානම් බවයි.
ආ, මේ බැලුං හරීන් නේද? ආයේ බැලුං යවන් නැතෙයි?
Hadissiye chande mathak unada?
මෙයා ඉතින් කීසැරයක් ඉල්ලලා අස්වුනා ද ? මේවා නිකන් මෝඩ බයිලා බව ජනතාව දන්නවා. ඒ නිසා මෙයා ගෙ නිව්ස් ජනතාව අධෝ වාතයක් තරම් වත් ගණන් ගන්නේ නැහැ.
හැමදාම අස්වෙනවා කියමින් තාම ඉන්න පබයෙක් මේකා ලැබෙන සැප අතහැර කොහේ යන්නද දැන් අස්වෙලා ආච්චිලගෙ ජංගි හෝදපන්
එලොවටත් නැති මෙලොවටත් නැති මිනිහෙක්.. මෙවුන්ට චන්දේ දීපු එකෙක් වත් හොයාගන්න නෑනේ. ..කේ අරින්න.