ඇමති ධුරයෙන් ඉවත් වන බව දිගම්බරන් අගමැතිට දන්වයි..

October 28, 2019 at 11:20 am | lanka C news
ඇමති ධුරයෙන් ඉවත් වන බව දිගම්බරන් අගමැතිට දන්වයි..

තමන් ඇමති ධුරයෙන් ඉවත්වන බව කදුරට, නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන ඇමති පලනි දිගම්බරන් මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දන්වා ඇත.

මීට හේතුව වී ඇත්තේ වතු කම්කරුවන් සඳහා ගෙවීමට නියමිත තිබූ දීපවාලී උත්සව දීමනාව ලබා දීමට රජයේ ඇමතිවරයෙකු විරෝධය පළ කිරීමයි.

එමෙන්ම වතු කම්කරුවන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ද නිසි ප්‍රතිචාර නොදැක්වීමද මීට හේතුවක් වී ඇත.

ඇතිව තිබෙන තත්ත්වය මත අවසන් තීන්දුව ගැනීම සඳහා එම පක්ෂයේ නායකයින් තවදුරටත් සාකච්ඡාවක් කරමින් සිටින බවද දැනගන්නට ඇත.

57 views

11 Comments to “ඇමති ධුරයෙන් ඉවත් වන බව දිගම්බරන් අගමැතිට දන්වයි..”

  1. ක්‍රිමිනල් says:

    ආහ් ඔව් දැන් පලනි දිගම්බරම් ලක ලෑස්තී වෙන්නේ අර තොන්ඩා වගේ ගොඨාභය මහත්තයගේ දෑත් ශක්තිමත් කරන්න. 😂😂😂

    • Nishantha says:

      eka hodai neda.awulak naha ne

      • ක්‍රිමිනල් says:

        වතුකරයේ දිගම්බරම් සහ නවීන් අතර තියෙන්නේ සීතල යුද්ධයක් , ඉතින් චන්දදායකයගෙන් ලකුණු ටිකක් දාගන්න කරන පොඩි උප්පරවැට්ටියක් ,නිවුස් කියොලා බලන්නකො , පලනී අද ඊයෙක් ඉදලා නෙමෙ ආණ්ඩුවෙන් ඉවත් වෙනවා කියන්නේ, කොහොමත් පලනී ,තොන්ඩා ඉන්න සන්ධානෙක පස් පාගන්නෑ. ✌️

        • Nishantha says:

          ehema newe,degolloma dannawa kawuda dinanne kiyala.paradina pathtata wela wadak nathi nisa digambara paninna hadanne.naveenta wirudda nam ithin eya inna paththe inna one nahane

        • Lokke Mama says:

          කොහොමත් දිගන්බරන්ට තියෙන්නෙ තොන්ඩමන්ට සාපේකෂව බොහොම අඩු ඡන්ද පදනමක්.

          ඒ නිසා වෙනම ගියොත් නෝන්ඩි වෙයි කියල බයත් ඇති.

  2. UNP-GALIBBA says:

    එන පොට හරිනැත දිගඹරයෝ වැලයන පැත්තට මැස්ස ගහපන් නැතිනම් වැලේ වැල් නැත​?????

  3. Gorilla says:

    Octomber 26 andu peraliyedi ranil wa beraganna giya muwa ganna epa

  4. Kamal says:

    Apahu chande ganna minissu rawatana wada.

  5. Sadda says:

    Oke indala wadak naha.asweeme lipiya liyal ayin wennane thiyenne. Dan keeparak ayin venna haduwada?. Owa duppath demala minissu rawattana upakrama. Ayin venakan matanam satha pahaka vishwashayak naha.

  6. සරා says:

    පේනවා. ‌ෙනේද සජිත්ගේ කිබුල් කදුලු.කම්කරුවෙකුට රු.1500.00 ‌ෙදෙනවා කියලා පුක උඩ දාගෙන දගලන එකා.අර අහිංසකයන්ගේ උත්සව අත්තිකාරම ‌ෙදෙන්නේ නැහැ.කාලකන්නියා.

    • කැපුවත් කොල, වමනෙ ගියත් කොල 🤮🤮🤮 says:

      පොඩ්ඩක් ඉවසල හිටපං. සජිත් කීවෙ ජනාදිපති කම ලබුනට පස්සෙ මිනිහගෙ පඩියෙන් රු 1500 ගානෙ බෙදනව කියලනෙ. 😂 🤣 😃 😄 😅

Main News