ඇමති ධුරයෙන් හා එජාප උප නායක ධුරයෙන් අස්වෙන්න රවි සූදානම්.. බරපතල චෝදනාවට රිමාන්ඞ් කිරීමක් නෑ..

August 7, 2017 at 3:00 pm | lanka C news
ඇමති ධුරයෙන් හා එජාප උප නායක ධුරයෙන් අස්වෙන්න රවි සූදානම්.. බරපතල චෝදනාවට රිමාන්ඞ් කිරීමක් නෑ..

පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති විශ්වාස භංග යෝජනාව විවාදයට ගැනීමට පෙර ඇමති රවි කරුණානයක මහතා ඇමති ධුරයෙන් හා එජාපයෙ උප නායක ධුරයෙන් ඉල්ලා අස්වීමට කියමිත බවට මාධ්‍ය වාර්තා පල වෙයි.

ජනාධිපතිවරයා වෙත විදේශ ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපියත් අගමැතිවරයා වෙත එජාප උප නායක ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපියත් ලබා දෙනු ඇතැයිද එම වාර්තාවන්හි දැක්වෙයි. ඇමතිවරයා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බවද සදහන්ය.

මේ අතර අගමැතිවරයා ඊයේ දිනයේ මස්කෙලියේදී කියා සිටියේ චෝදනා එල්ල වූවන් ධුරයෙන් ඉල්ලා අස්වීමේ ආදර්ශය දීමෙ සූදානම් බවයි.

කෙසේ වෙතත් විපක්‍ෂය කියා සිටින්නේ ඇමතිධුරයෙන් ඉල්ලා අස්වීම අදාල චෝදනාවට පිලිතුරක් නොවන බවත් මුල්‍ය විශුධිකරණ හෝ පොදු දේපල පනත යටතේ ඇමතිවරයා අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර නඩු ඇසිය යුතු බවත්ය.

59 views

20 Comments to “ඇමති ධුරයෙන් හා එජාප උප නායක ධුරයෙන් අස්වෙන්න රවි සූදානම්.. බරපතල චෝදනාවට රිමාන්ඞ් කිරීමක් නෑ..”

  1. Kanakasabapathi says:

    This is a Ranils Game Plan. RK was told to resign from Finance Post that he is no longer in. Ranil is going to show the people that he made Ravi resign from Foreign Minister portfolio. However, RK is going to stay in the parliament as Lottery and Investments (New Portfolio) and he will be given a Non-Cabinet post for the same salary. RK will still oversea most of the CB operations behind the scene.

  2. David Milli-Banda says:

    What is there to get ready…… get out immediately !!!!!!!!!!!!!!!!

    When is Rani/Mallik? Kabir due to be chased out ??

  3. CHANDA says:

    ඉල්ලා අස්වෙන්න එපා, අලුතින් ලැබුණු ඇමැතිකමින් රටට විනයක් කර අවසන් කර මක බෑ වන්න. අති ගරු ජනාදිපති උතුමාණන් ඔබව විදේශ මැටි ධුරයට පත් කලේ එනිසයි.

  4. අනාථ ජනයා says:

    රවිගෙ කේස් එක කියන්නෙ මහා බැදුම්කර හොරකමට (බිලියන 26) සම්බන්ධ හොරු රෑනෙන් එකෙක් විතරයි. මහහොරා අගමැට් ඇතුලු එවුන් රවිගේ කේස් එකක් කියල ශේප් වෙන්න හදන්නේ. ඔය කොමිසමත් ම්‍ය්තුන සහ අගමැට්ටා එක්ක කතාවෙලා අටාවපු මගුලක් වැඩේ ශේප් කරල දාන්න. නැතිනම් කෝප් වාර්තාව යට ගහල කොමිෂන් දාන්න ඕනෙද ? කෙලින්ම අදිකරනයට යොමු කරන් නැත්තේ ඇයි. මිනිස්සු ඇස් ඇරල බලන්න මුන්ගේ වැඩවලට තවත් අහුනොවන්නට

  5. Karu says:

    See you there in the Hell!
    I will wait for you and other sons of the bitches!

Main News