ඇමති ධුරය අතහරින්න සූදානම්.. – මහින්ද අමරවීර

January 2, 2017 at 12:13 am | lanka C news
ඇමති ධුරය අතහරින්න සූදානම්.. – මහින්ද අමරවීර

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සමගිය වෙනුවෙන් ඕනෑම මොහොතක තමන් ඇමති ධුරය අතහැරීමට සූදානම් බව එක්සත් ජනතා නිදහස් සන්දාන මහ ලේකම් ධීවර හා ජලජ සම්පත් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

99 views

15 Comments to “ඇමති ධුරය අතහරින්න සූදානම්.. – මහින්ද අමරවීර”

  1. කුමාරි says:

    පලාත් පාලන ඡන්දය නිසා මේ පාරත් ගිය පාර සෙල්ලම දාන්නයි හදන්නේ. මහින්ද රැවටෛයිද කියලා බලමු මේ පාරත්

  2. සකල බුජං says:

    මචං අමරෙ අස් වෙන්න එපා බං.ගමේ තියන ඔක්කොටොම කෙලව ගත්තට පස්සෙ උඹ ගමට ආවත් වැඩක් නෑනෙ බං.ලුණුයි බතුයි කාල හරි ඔන්න ඔය ඉන්න තැනම ඉඳපන් මචං…

  3. Boo says:

    “සුදානම්” විතරයි, අත අරින්න එපා, කටු කකාම හිටපන් දෙපත් නයා.

Main News