ඇමති ධුරය අතහැරීමට සූදානම්.. ඇමති ප‍්‍රියංකර ලිපි දෙකකින් දන්වයි..

November 23, 2021 at 3:22 am | lanka C news
ඇමති ධුරය අතහැරීමට සූදානම්.. ඇමති ප‍්‍රියංකර ලිපි දෙකකින් දන්වයි..

තම දිස්ත්‍රික්කයේ ජනතාවට සේවය කිරීමට ඉඩක් ලබා නොදෙන්නේ නම් ඕනෑම අවස්ථාවක තනතුරක් අතහැරීමට සූදානම් බව විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා සඳහන් කරයි.

නායකයන් මේ සඳහා තීන්දුවක් නොගන්නේ නම් තනතුරු භාර දී නිවසට වී සිටින බවද පැවැසූ ඔහු ඊළඟ මැතිවරණය කුමක් වන්නේදැයි බලාගමු යැයිද පැවසීය.

තමන් මේ බව දන්වමින් නායකයන්ට ලියුම් දෙකක් ලියූ බවත් තවමත් ඒකට ප්‍රතිචාර නැති බවත් ඒ මහතා පැවසුවේය.

ආනමඩුව ප්‍රදේශයේ පැවති උත්සවයකදී ඔහු මේ බව කියා සිටියේය.

23,019 views

7 Comments to “ඇමති ධුරය අතහැරීමට සූදානම්.. ඇමති ප‍්‍රියංකර ලිපි දෙකකින් දන්වයි..”

  1. yvonne- chula says:

    patta horek- minibiritya 9 series bmw ekek tagi dunne waters edge eke

  2. Suranjan says:

    අනේ .කහං…

  3. Hora Gudda says:

    Priyankara, nikam palayan yako, keedenek kiwwada Amathi Duraya dala yanawa kiyala, Wmal, Gammanpila, Vasu, Bandula Gunawardena, thawa mathakanathi godak, hari, SLF:P dayasiri, umbala okkoma athi wishishta sepa pahasukam labamin, salli $$$ Rs horakankaranda puluwan paga gahanda puluwan, naeda hithamithuranta jobs, contracts denda puluwan Amathi kam walin kawadawath aswenne neha ban. Hemadama, Gotabaya saha Mihinndage eta bola wala ellila thamai yako umbala inne, api mehe kanda, andinda, lamaita ugannada bariwa dasa duk windinawa yako.

  4. LalithM says:

    අකමැති අය එලියට යන්න කියල අනාගත්ත රජු ඊයෙත් ගෙරෙව්වා නේද මෝඩ ඇමතියෝ. ඉතින් අස්වෙයන් විරිත්තන්නේ නැතිව. ජරාව මදිද අතට.

  5. බන්ඩා says:

    මූට ජනතාව ගැන දුක හිතිලා. 🤣

  6. saman says:

    දෙකක් මදි තව දෙකක් යවන්න එතකොට හරි

  7. මේ වගේ එවුන් එලවලැ ආන්ඩුව සුද්ධ කරගන්න ඕන.

Leave a Comment