ඇමති ධුරය ගැන නාමල් කියයි..

August 11, 2020 at 10:43 am | lanka C news
ඇමති ධුරය ගැන නාමල් කියයි..

තමනට ඇමතිධූරයක් ගැනීමට පෙරාතුව 2015 දී තම පියා පරාජය වූ අවස්ථාවේ සිටි 53 දෙනෙකුට යුතුකම් යුතුකම් ඉටු කිරීමට ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ඔවුනට සාධාරණය ඉටු කිරීමෙන් පසු තමන් ගැන පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කළ හැකි යැයිද ඔහු පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් විමසූ පැනයකට පිළිතුරු ලෙසයි.

14,767 views

39 Comments to “ඇමති ධුරය ගැන නාමල් කියයි..”

  1. කොල්ලෝ says:

    මූ මොකටද එන්න හදන්නේ, බලාගෙන ළමයි.

  2. මාලති මිරැන්ඩෝ says:

    මූ දැනට ඇගිලි ගහන්නේ නැති එක අමාත්‍යාංශයක් මට කියන්න

  3. Haiyo says:

    People, no use shouting at Namal. That is what he knows… that is what Mahinda knows… They gave nomination to choka malli, to Pillayen when he is in remand. Made Gamini Senarath the secretary when he was convicted of corruption. Gamini Senarath became a millionaire during the previous Mahinda stint. Do you all think all those like Mahindananda, Raththaran and other rogues will change? What Namal says is that other MPs need positions to rob, he does not as he and Basil have enough power to rob without a position. The Chinese will now be allowed back in and Sri Lanka will be a chinese colony in 20 years. A country where there are more than hundred thousand people who vote for a murder convict will never progress. People should change and be smarter, then the politicians who come out of society will be better. If the society is backward in its thinking and get easily tricked by communal politics, the country will never go forward.

    • Sena says:

      ඔබ HARIYATAMA හරියටMA HARI

    • wijebahu says:

      But too many bysons in this society and they will never get it. Sri lankans in general with low aptitude people. this is why one of the British governess reluctant to give Sri lankans the right to vote. his answer was if they were granted voting rights they iwill rally arround ruling families. He was spot on 100 years ago and it still applies. shame. even Muslim countries like Bangaladesh, Pakistan are more progressive than Sri Lanka right now.

  4. Suren says:

    We suggest to look after the general public not the so called 53 . Our expectation is not to giving Perks just only for 53 but teh general public

  5. සහන් says:

    එතකොට ඇමතිකම් දෙන්නෙ දැනුම, සුදුසුකම්, හැකියාව, පලපුරුද්ද බලල නෙවෙයි.. යුතුකම් ඉටුකරන්න.. 😂😂😂😂

  6. ajith prasanna says:

    චන්දෙ දුන්න බුද්ධිමතුන්ට සහ දුප්පත් ජනතාවට කොචෝක් එකට තමයි මේ අමාත්‍යංශ දීලා තියෙන්නේ. දැන් 2/3 සැපද? තවම වැඩ පටන් ගත්තේ නැහැ.

Main News