ඇමති ධුරය ප්‍රමාද වීම ගැන මං ඉන්නේ කලකිරීමෙන්..- රවි
June 19, 2018 at 3:25 am | lanka C news
තමනට ඇමති ධුරයක් ලැබීම තව දුරටත් ප්‍රමාද වීම ගැන කලකිරීමෙන් සිටින බව හිටපු ඇමති පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා පවසයි.
ඒ සම්බන්ධයෙන් තව දුරටත් නිහඬව සිටීම ගැන එක්සත් ජාතික පක්ෂයද වගකිව යුතු යයි කරුණානායක මහතා කියයි.
තම ඇමති ධුරය අහිමි කිරීම පසුපස සිටින්නේ කවුදැයි ඉතා ඉක්මනින් හෙලි කරන බවද ඔහු වැඩි දුරටත් සදහන් කරයි.
පව් අනේ…. මේ වගේ අහිංසකයෙකුට ආණ්ඩුව කරණ කෙනහිලිකම්…..
බැඳුම්කර මගඩිය වගේ බරපතල වංචා කරපු, රුපියල බාල්දු කරපු, නායකත්වය බදා ගෙන ඉන්න ආණ්ඩුවක්….!
මේ අහිංසකයට ඇමති කමක් දුන්න නම් සේරම සාධාරනයි නේද…..?
ගෙවල් දුන්න කථා….. සේරම බොරු නේද…? ඒව මකන නැහැ නේද…?
Bond Hora – Ravi … Hooooooo!
මොනවා කොරන්ටද රවී ,මාත් ඉන්නේ හරිම කනස්සල්ලෙන් .
රවියා බැඳුන්කර ජරාව කෑව මදිවට බලහත්කාරයෙන් අැමති කමක් ලබා ගන්න යනවා.
මගෙත් අද හීල් දානේ පරක්කුයි. මමත් ඉන්නේ කලකිරීමෙන්. තාම මැලේ ෆුඩ් සෙන්ටර් එකවත් ඇරලා නැහැනෙ ඇබිත්තය ව යවල ඩෙවිල් බාබත් එකක්වත් ගෙන්න ගන්න. ගිගුම් මඩුවේ විමල බුද්ධි බීල ඉතුරු ස්ටවුට් එක තාම ෆ්‍රිජ් එකේ. එකත් එක්ක බාබත් මාරුවට නැගල යයි.
අනේ රවිට ඇමතිකමක් දෙන්න. අපේ මැලේ ඥාති පවුලේ එකම ඉල්ලීම එයයි. රවි ආපු ගමන් ඩොලරය බස්සල රැපියල උඩ අරිනවා.
මහබැංකුවෙි එවුන් දන්න කෙහෙල්මලක් නැහැ.
රවිට ඇමතිකමක් දුන්නට පස්සෙ ආයෙමත් මාධ්‍යකාරයො මෛත්‍රීපාල, රනිල්, UNP පතුරැ ඇරියත් අපිට මොකෝ. අපි ගොඩ.