ඇමති ධුර අතහැර ශ‍්‍රීලනිප ආණ්ඩුවක් හදන්න සූදානම්..

March 3, 2017 at 10:40 am | lanka C news
ඇමති ධුර අතහැර ශ‍්‍රීලනිප ආණ්ඩුවක් හදන්න සූදානම්..

ජනාධිපතිගේ පක්‍ෂ නායකත්වය පිළිගෙන වෙන්වූ පිරිස් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට නැවත සම්බන්ධ වන්නේ නම් සිය ඇමැති ධුරවලින් ඉවත්වී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ රජයක් පිහිටුවීමට සූදානම් බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය.

පක්‍ෂය දෙකඩ වී කඹ ඇදිල්ලක නිරතව සිටින මොහොතක මැතිවරණයකට යෑමෙන් එක්සත් ජාතික පක්‍ෂයට බලය ලබාදීමට ඇතැම් පිරිස් උත්සාහ ගන්නා නිසා ශ්‍රී ලනිපයේ නාමයෙන් තමා ඇතුළු අමාත්‍ය මණ්ඩලය සිය තනතුරුවලින් ඉවත්ව ඔවුන් සමඟ එක්වන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මහින්ද අමරවීර මහතා පැවැසීය.

පළමුව පක්‍ෂය බේරාගත යුතු බවත් දෙවනුව තනතුරු ගැන සිතිය යුතු බවත් පැවැසූ ඇමැතිවරයා සම්මුතියක් සඳහා මෙතෙක් ගත් සියලු උත්සාහයන් අසාර්ථක වූ නිසා මේ තීරණය ගන්නා බවද සඳහන් කෙළේය.

– මව්බිම

33 views

9 Comments to “ඇමති ධුර අතහැර ශ‍්‍රීලනිප ආණ්ඩුවක් හදන්න සූදානම්..”

  1. Karu Jayasuriya says:

    Now all are having suspect about you as you have done double games during last two years. First take action and show you are firm. Then other party will follow you.

    • Yamapala says:

      ලබු මල සුවඳ නැත ! කෙව්ලා ගුනේ නැත !!

    • Gonja says:

      OK.
      Step 1 – Let MR become PM and GR become Defense secretary
      Step 2 – Chase MY3 in 3 months and sue his clan and RW to the fullest extend
      Step 3 – Let GR become President, if MR wants to retire
      Step 4 – Establish all Army Camps in North and East

  2. kamal says:

    You are already in UNP

  3. kolitha says:

    ගිය චන්දෙදි සුසිල් කරපු දේ , දැන් මෙයා කරන්න හදනව වගේ …බලාගෙන ඉන්නව ඇති කට්ටිය රෙදි කරට අරං මායිම පනියි කියල …

  4. බන්ඩයියා says:

    අමරයට පිස්සුද අපට පිස්සුද? එජාප කොන්දේසි පිළිිඅරගන පච කෙලල ජනතාවට බොරැ පොරොන්දු දීල සිරා ජනපති වෙලා 27 වරක් පැරදිච්ච රනිල අගමැති කොරල එජාප බලයට ගෙනාව. දැන් එජාපෙ කටු ලෙවකන උන්ට කෙලවෙනකොට කියනවා එජාපෙ පරද්දන්න අාප්ප කාල පැනල ශ්‍රිලනිප පරද්දපු ඒකාගෙ නායකත්වය පිළිගන්නලු. අමරයටද පිස්සු අපටද පිස්සු?

  5. NAK says:

    That is a very good idea except,first you come out of the government. Until then no one trust you or your boss!

  6. bin says:

    oya ehema kiwwata oyalage UNP gatha MY3 ehema kiyanne naha neda ema nissa oya nikan inna. nath nam sosilta karapo dema oyatath MY3 UNP dilkaraya karayi…

  7. Dickie Bird says:

    Aney Sipaiyooo…………………. Issella amathi dura walin asweyalla.

Main News