ඇමති ධුර පහක් හා කතානායක ධුරය ගන්නැයි ඒකාබද්දයට අලූත් ආණ්ඩුකට ශ‍්‍රීලනිපයෙන් ආරාධනා..

February 22, 2018 at 3:00 pm | lanka C news
ඇමති ධුර පහක් හා කතානායක ධුරය ගන්නැයි ඒකාබද්දයට අලූත් ආණ්ඩුකට ශ‍්‍රීලනිපයෙන් ආරාධනා..

කතානායක ධුරය හා ඇමති ධුරයන් පහක් බාර ගන්නා ලෙස ඒකාබද්ද විපක්‍ෂයට ආරාධනාවක් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් කර ඇති බව වාර්තා වෙයි.

එසේ බාරගෙන නව ආණ්ඩුවක් සදහා කටයුතු කිරීමට එක්වන ලෙස මෙම ආරාධනය සිදු කර ඇත.

කෙසේ වෙතත් මෙම ආරාධනාව දැඩිව ප‍්‍රතික්‍ෂෙප කර ඇති ඒකාබද්ද විපක්‍ෂයේ නායකයන් සදහන් කර ඇත්තේ කිසිදු තනතුරක් බාර නොගෙන ආණ්ඩුව පවත්වාගෙන යාමට උවමනා සහයෝගය පාර්ලිමේන්තුවේදී ලබා දීමට සූදානම් බවයි.

104 views

25 Comments to “ඇමති ධුර පහක් හා කතානායක ධුරය ගන්නැයි ඒකාබද්දයට අලූත් ආණ්ඩුකට ශ‍්‍රීලනිපයෙන් ආරාධනා..”

  1. Raawana says:

    oya 225 denaatama emathikam deelawath aanduwak hadanawada? api hingaa kaala hari jeewath wennam.meka umabalatama hadapu ratakne.

  2. Premadasa says:

    Please stop all discussions with SLFP.

Main News