ඇමති ධුර පහක් හා කතානායක ධුරය ගන්නැයි ඒකාබද්දයට අලූත් ආණ්ඩුකට ශ‍්‍රීලනිපයෙන් ආරාධනා..

February 22, 2018 at 3:00 pm | lanka C news
ඇමති ධුර පහක් හා කතානායක ධුරය ගන්නැයි ඒකාබද්දයට අලූත් ආණ්ඩුකට ශ‍්‍රීලනිපයෙන් ආරාධනා..

කතානායක ධුරය හා ඇමති ධුරයන් පහක් බාර ගන්නා ලෙස ඒකාබද්ද විපක්‍ෂයට ආරාධනාවක් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් කර ඇති බව වාර්තා වෙයි.

එසේ බාරගෙන නව ආණ්ඩුවක් සදහා කටයුතු කිරීමට එක්වන ලෙස මෙම ආරාධනය සිදු කර ඇත.

කෙසේ වෙතත් මෙම ආරාධනාව දැඩිව ප‍්‍රතික්‍ෂෙප කර ඇති ඒකාබද්ද විපක්‍ෂයේ නායකයන් සදහන් කර ඇත්තේ කිසිදු තනතුරක් බාර නොගෙන ආණ්ඩුව පවත්වාගෙන යාමට උවමනා සහයෝගය පාර්ලිමේන්තුවේදී ලබා දීමට සූදානම් බවයි.

169 views

25 Comments to “ඇමති ධුර පහක් හා කතානායක ධුරය ගන්නැයි ඒකාබද්දයට අලූත් ආණ්ඩුකට ශ‍්‍රීලනිපයෙන් ආරාධනා..”

  1. ruwan says:

    ane pohottuwe hora haththa boruwata dan raganne harima silwath widihata.me anduwata ridawanna minissu ubalata chande dunne..ehema nathiwa thope horakam amathaka wela nemei..thopi marenna haduwa neda ara poyen me poyen passe andu peralanawa kiyala.ko thopi peraluwada.athata apu deth nathi kara ganne thopi boru sudano wenna. boruwata support dennam kiyala idagena karana hama wadatama thopi wirudda wela hadana anduwa peralanna thopi dagalai.ekane thopita ina wela thiyena de.kalakanni haththa. hena wadinna one thope haththa buruththatama.

    • ranaweera gunasena says:

      ඒ ඔබවගේ මන්ද බුද්ධිකයෙකුට සිතෙන හැටි .චන්දය කියන්නේ කැමැත්ත ,අකමැත්ත නොවෙයි .විරුද්ධව චන්දය දුන්නනම් jvp අමතක වෙන්න හේතුවක් නෑ

  2. rathne says:

    I don’t think Pohottuwa should joins this suicide mission. SLFP is looking for future survival mission with popular pohottuwa. Take all supports of SLFP voters but not her useless politicians.

  3. Ranjan says:

    Best is to accept only the Speakers Post without any conditions.

  4. sunil says:

    මළබද්දෙ එඋන් තාම හීන දකිනවා

  5. නයා.... says:

    සියලු තනතුරු ප්‍රථික්ශේප කිරීමට තරම් ඒකාබද්ධෙ නායකයන්ට බුද්ධියක් හා කොන්දක් තිබීම ගැන අපේ ප්‍රනාමය !

  6. Senarath says:

    මොනවද මේ වැඩ ? නෝ කොන්ෆිඩන්ස් එකක් ගේන්නෙ නැතුව පොහොට්ටුවෝ ජෝක් දදා ඉන්නවා. මහජනයා තැලෙනවා.

  7. silva says:

    ahuwenna epa my3 ge gata walata..me karanna hadanne janathawa athara phottuwa apakeerthyta path kireemata ganna bolada uthsahayaki

  8. මේ දවස්වල දේෂපාලන ටෙලිනාටක දුසිම් ගනන් එලිබහිනවා ආප්පයටයි ඔම්ලට් එකටයි කොරගන්න කියලා තව ටිකක් කිචවෙන්න දෙනවා??

  9. Pal says:

    Please understand this Dramas acted by Yahapalana gang.

    API THARAHAI WAGE IDIMU

    All Sinhalese should understand this. This is not a time to think about your party…..

    Mahinda Rajapaksha May not be your favorite, but he is the only leader who can protect our country….
    Please get together as Srilankans Sinhalese,Tamils and Muslims…

  10. daminda says:

    mulu ratama naadagamm maduwakk……………

Main News