ඇමති ධුර බෙදාගන්න පොහොට්ටු-ශ‍්‍රීලනිප ගැටේ.. දයාසිරි-දුමින්ද රාජ්‍ය ඇමති ලයිස්තුවට..

November 26, 2019 at 1:20 pm | lanka C news
ඇමති ධුර බෙදාගන්න පොහොට්ටු-ශ‍්‍රීලනිප ගැටේ.. දයාසිරි-දුමින්ද රාජ්‍ය ඇමති ලයිස්තුවට..

නව ආණ්ඩුවේ රාජ්‍ය ඇමැතිවරුන් පත් කිරීම ගැටළුකාරී තත්වයකට පත්ව ඇති බව වාර්තා වෙයි.

මීට හේතුව වී ඇත්තේ ඇමති ධුර බෙදා ගැනීම ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ඇතිව තිබෙන ගැටලුවකි.

රාජ්‍ය ඇමතිවරුන් ඊයේ දිනයේ දිවුරුම් දෙන බව මීට පෙර වාර්තා වුවද එය හෙට දිනය දක්වා කල් දමා ඇත්තේ මෙම ගැටුම්කාරී තත්වය හේතුවෙනි.

ශ‍්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර, ජාතික සංවිධායක දුමින්ද දිසානායක යන දෙදෙනාටද රාජ්‍ය ඇමති ධුර යෝජනා වී ඇති බවද දැනගන්නට ඇත.

107,872 Viewers

38 Comments to “ඇමති ධුර බෙදාගන්න පොහොට්ටු-ශ‍්‍රීලනිප ගැටේ.. දයාසිරි-දුමින්ද රාජ්‍ය ඇමති ලයිස්තුවට..”

  1. Kgs basnayake says:

    ලැජ්ජයි

  2. ගල්මංගොඩ says:

    මහින්ද අගමැති නොකර මේ මාස 3 ට දිනේෂ් අගමැති කරන්නයි ජනතාව ඉල්ලුවේ ඔය නිසා තමයි. මහින්ද ආපු ගමන් ගෝඨා ගෙ ගැම්ම බැස්සනේ. මහින්ද හැමදාම හැමෝම නලවන්න ගිහින් තමයි කෙලව ගන්නේ.

    දාපු 15න් රට ගෙනියන්නෙ නැතුව මාස 3 ට නටන්න හදන අඩව්ව නිසා මහ ඡන්දෙදි ජනතාව බලා ගනීවි.

    පොහොට්ටුව හදන්න ශක්තිමත් කරන්න මහන්සිවුණ පක්ෂ නායකයින් සීනීයර්ස්ලා මේ 15 ඇතුලෙ හිටියම ඇතිනෙ. මොන රෙද්දට ද නි.ඇමති.. රා.ඇමතිලා..
    ජනතාව රවට්ටන්න බෑ.

    ගෝඨ ට ගහපු කතිර රැකගන්න.. බලන්න ඉදිරියටත්

  3. dilani says:

    President should withdraw the ministry from Chamal Rajapakse and offer it to someone else. 3 of them are from the same family. Everyone wants to be a Minister. Aiyoooo

    • මකරා says:

      බූරුවො, ෆැමිලි එකෙන්ද නැද්ද කියන එක නෙමෙයි, ඇමති ධූරය වඩාත්ම සුදුස්සාට දෙන එකයි වැදගත්.

  4. pisso says:

    ratak hadanna denne nathi kaalakanni

  5. හාවා says:

    ඔය ඇත්තො පහුගිය කාලෙ වෙන පැත්තකින් ඇමෙටි කං ගන්න වගේ නේද වැඩ කොලේ . ලැජ්ජාම තමයි.

    • Ex slfp says:

      ඔය රිලා සිරියයි, ගංජා දුමියයි කියන උන්‍ට රාජ්‍ය ඇමතිකමක් වත් දෙන්න හොද නෑ. නොදී හිටියොත් තමයි ජනතාවගෙ ප්‍රසාදය සහ චන්ද ලැබෙන්නෙ මහමැතිවරණයේ දි. ඔවුන්ට රාජ්‍ය ඇමතිකම් දෙන්නෙ රට කෑවටද? ඔවුන් දේශපාලනයෙන් අතුගා දැම්මොත් මහමැතිවරනයේදි ජයග්‍රහනය සහතිකයි.

      • Amda says:

        මහ මැතිවරනය ඉවරවෙනකම් මුන්ව බැලන්ස් කරන්න වෙනවනෙ…මහ චන්දෙදි එපා උන්ව ගෙදර යවමු

    • sea turtle says:

      Why bring back these useless people as ministers ?
      All 225 should be kicked out

  6. Gxh says:

    Wede kelawagannai hadanne! Better GR resign and start new political movement!

  7. ඇටනැති දිව says:

    “ප්‍රශ්නය – ඔබ ‘ආර්ථික ඝාතකයා’ කියලා කියපු පී.බී. ජයසුන්දර තමයි අලුත් ජනාධිපති ලේකම්. මේ පත්කිරීම ඔබේ කණට ගැහුවා වගේ දැනෙන්නෙ නැද්ද ?
    විමල් – නෑ, ඒ තීරණය මමත් දැනුවත්ව ගත්තු තීරණයක්. එතුමා ඔය තනතුර භාරගන්න ටිකක් අදිමදි කළා. මමත් දුරකථනයෙන් කතා කරලා ඒ තනතුර බාරගන්න කියලා එතුමා දිරිමත් කළා.
    ප්‍රශ්නය – ඔය ප්‍රකාශය ඇට නැති දිවෙන් කළා කියලත් කියන්න පුළුවන් ?
    විමල් – ඔව් ඒක ඔබට කැමති විදියකට වර්ණ ගන්වන්න පුළුවන්. මට ඒක ප්‍රශ්නයක් නෙවෙයි. මම කියන්නේ ඇත්ත”

    • Joe says:

      ජනාධිපති ලේකම් කියන්නෙ ආර්ථික කටයුතු වලට සම්බන්ද තනතුරක්ද හරකො?

  8. SLCommunity says:

    Baleeta maragaththoth api ubalatath meta passe vote karanne na eka hodata mathaka thiyaganilla.

  9. kamal says:

    ගුරුදෙව් අද විසේෂ දිනයක් රහස් හයක් එලිකරමු
    පුතේ සංඝරත්නයට පුජා වේවා මේ තුටු පඩුරු
    කිරිබත්ගොඩ හිමි කියන්නෙ මහසෙන් රජ්ජුරුවන්ගෙ ගෝල ඔහුට අභියෝග කල මහ සෙනෙවි
    ගෝඨාබය කියන්නෙ හයවෙනි විජයබාහු විතරක් නෙවේ. හතරවෙනි අග්බෝ රජු
    කමල් කියන්නෙ අජාසත්ත කුමාරයා නමුත් දියසෙන් කියන්නෙ මේ තුන්දෙනාටම නෙවෙයි කමල්ටයි

  10. Athula says:

    Maru badu Tika rata hadanna deygangema pihitayi

  11. ඩපයා says:

    මුන් වගේ කාලකන්නි මහා මැතිවරණයේදී සදහටම ගෙදර යවමු.

  12. parlimenthu komasaris says:

    garu janapathi thumani amathi warap prasada 60% kinma kapa damanna ethakota oya thragaya nimayi.

  13. parli says:

    garu janapathi thumani amathi warap prasada 60% kinma kapa damanna ethakota oya thragaya nimayi.

  14. Thilak says:

    මිනිසුන් චන්දය දුන්නේ කලින් ආණ්ඩුවේ හිටපු මේ කපටින්ව ආයෙත් ඇමතිවරු කරන්න නෙවෙයි! අනුරකුමාර දිසානායක කිව්වේ ඕක තමයි! එනපොට හොඳ නෑ වගෙයි !

  15. siri says:

    boru comments dala rajaya wattanna baha, kisima prasnayak methane naha janapathi siyalla balance karavi apooruwata.

  16. Addma says:

    Vele legjawa.me mass 3 ta.mahinda nisa gotata amaruwe..15 wen karagena yanna.sure gotata tiyana Kemayatta ediriyata nethiwa wevi me nadagama nisa

  17. මාතර සුනිල් says:

    ගරු ජනාධිපතිතුමනි, අගමැතිතුමනි, මහමැතිවරණයට නාම යෝජනා දීමට පෙර සියලු දෙනාගෙන්ම අස්වීමේ ලිපි අත්සන් කරගන්න. මේ වගේ අපතයෝ පාලනය කරන්න වෙන ක්‍රමයක් නැහැ.

  18. sw says:

    ඇමතිකම් නැතුව ඉන්න බැරි ඊළග චන්දයේදී ගෙදර යවමු .

  19. Lanka says:

    These pathetic greedy politicians never learned. How is Gotabaya going to work these dirty politicians ,?

  20. Tissa says:

    Nothing should be Given to Cheap 3rd Class Criminals like 8 pass nethi unta: Wimal, GonManpila, Mala Kadannaa and many Criminals in Pohottuva

  21. කෝලිත says:

    රෝහිත අබේගුනවර්දනට නියෝජ්‍ය හරි රාජ්‍ය ඇමතිකමක් දෙන්න, වටිනා මිනිහෙක්; අනිකා මහින්දානන්ද. ගොටභය ගෙන්න දිවා රෑ නොනිදා වැඩ කළා.

    • Gunaratne says:

      එක්කං පල තොගෙ ගෙදර​. පල් හොරුන්ව​. තොපි ගෝටව කන්න හදන්නෙ.

    • deal dasa says:

      niyamayi Machan………. Rohitha Abegunawardana Agamathi Karapalla

  22. Patient says:

    Too much power on Mahinda and clan will not be good for both himself and Gota. Or 2025 will be another 2015. So we need to form an intelligent opposition too.

  23. Gotaimbara says:

    Don’t give nominations to these people at the next parliamentary elections

  24. David Milli-banda says:

    Pattang walata peretha ballo.
    Mung ratata nemei thamantai aadaray.

  25. Nim says:

    GALMANGODA
    MAMA OBA SAMAGA AKAGAI
    ANA GANNA GIYOTH
    BAYANAKAI
    API MAHA MATHI WARANAYA TATH
    ANAWA CHANDAYA DENNA
    AUSTRALIYAWE N

  26. මුන් ඊ ලග චන්දෙන් වගා ලිදකටම දාමු.. says:

    මුන් ඊ ලග චන්දෙන් වගා ලිදකටම දාමු..

Main News