ඇමති නවීන් නියෝජ්‍ය කනානායක තිලංගට ගහන්න පනී.. තිලංග පොලීසි යයි..

April 5, 2018 at 11:20 am | lanka C news
ඇමති නවීන් නියෝජ්‍ය කනානායක තිලංගට ගහන්න පනී.. තිලංග පොලීසි යයි..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව පැවැති විශ්වාස භංගයේ ඡන්ද විමසීමෙන් පසු ඇමති නවීන් දිසානායක මහතා විසින් නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාට පහර දීමට උත්සාහ දරා තිබේ.

නියෝජ්‍ය කතානායකවරයා විසින් මේ සම්බන්ධයෙන් පොලිසීයට පැමිණිලි කර ඇත.

මෙම සිදුවීම ඊයේ රාත‍්‍රි 10.00ට පමණ සිදුව ඇති බවත් කතානායකවරයාටද ඒ පිලිබදව පැමිණිලි කරන බවත් සුමතිපාල මහතා කියා සිටී.

නියෝජ්‍ය කතානායකවරයෙකුට විශ්වාස භංගයේදී ඡුන්දය ප‍්‍රකාශ කිරීමට නොහැකි යයි පවසමින් ඇමති නවීන් දිසානායක විසින් මෙසේ පහර දීමට උත්සාහ කර ඇතැයිද වාර්තා වෙයි.

80 views

7 Comments to “ඇමති නවීන් නියෝජ්‍ය කනානායක තිලංගට ගහන්න පනී.. තිලංග පොලීසි යයි..”

  1. ajita de costa says:

    nuyamai

  2. Asaranaya says:

    තිලන්ඟ මහතානෝ පාතාලයෙන් රිටර්න් එක දෙන්නකෝ

  3. Niru says:

    Naveen bugger must take care of his weak heart at least for 2 years till the next election

  4. nimal says:

    Very good, Tilanaga really deserves it. Should have given him a blow to his face. Now it is the time for the Govt to give the Cricket Board to Arjuna.

  5. Nim says:

    DAN SATHUTU I NEDA?
    ANNA NIYAMAI.

  6. DAYASIRI says:

    RATA HADANA THENA SUPIRI YAMAPALANAYA?

  7. Dev says:

    Oya eka gewal wala prasna
    batha edenakam witarai

Main News