බදුල්ලෙන් අගමැතිගේ චේතිය බොරැවක් අතේ මාට්ටුයි..[Video]

April 13, 2017 at 11:11 pm | lanka C news
බදුල්ලෙන් අගමැතිගේ චේතිය බොරැවක් අතේ මාට්ටුයි..[Video]

තුන් මාසයක් තිස්සේ අලූත්වැඩියා කරන ලද කටුනායක ගුවන් යානා ධාවන පථය මීටර 75ක් පලල නොවීම නිසා ජාත්‍යන්තර ප‍්‍රමිතියට අනකූල නොවීම හේතුවෙන් ඒ-380 ගුවන් යානා ගොඩ බෑම සදහා අන්තර්ජාතික සිවිල් ගුවන් සේවා සහතිකය ලබා ගැනීමට නොහැකි වී තිබේ.

කෙසේ වෙතත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී කියා සිටියේ ගුවන් යානාධාවන පථය දෙපස සකසා ඇති බැවින් ඒ-380 යානා ගොඩබෑමට කිසිදු ප‍්‍රශ්නයක් නැති බවත් එහි වගකීම සිවිල් ගුවන් සේවා අධිකාරිය බාර ගන්නා බවත්ය.

කටුනායක ගුවන් යානා ධාවන පථය නවීකරණය කරන්නේ ඒ-380 ගුවන් යානා ගොඩබාන්නට පහසු වන ලෙස බවත් ඒ සදහා ස්ථිරවම ධාවන පථය පලල් කිරීමක් සිදු කරන බවත් පසුගිය වසරේ දෙසැම්බර් 22 වනදා ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.

2 views

12 Comments to “බදුල්ලෙන් අගමැතිගේ චේතිය බොරැවක් අතේ මාට්ටුයි..[Video]”

  1. ගුවන් සේවිකා says:

    මුන් මේ හවුල් ආණ්ඩුවේ ඇමතිකම් රැක ගන්නයි ජනතාවගේ මුදල් මංකොල්ල කන්නයි ඕනම බොරුවක් කියනවා.

    • චතුර පුතා says:

      අඩි දෙකයි මුගේ උස
      මීටරයකි බඩේ බස
      පහත් වෙලා මැටිහිස
      බාවන්නං උඹේ කෙස

  2. වී ගබඩා භාරකරු says:

    එහෙනම් ඉතින් කටුනායක ගබඩා කරන්න වෙන්නේ පිදුරු!

  3. චේතියසේන says:

    එහාට හැරුනත් පච-මෙහාට හැරුනත් පච!

  4. Bobby Pereira says:

    I don’t understand why these yahapalana bastards don’t complete Godagama-Hambanthota section of the Southern freeway immediately and use Mattala airport more as A-380s can easily land there.

  5. සකල බුජං says:

    නිමල් සිරිපාල කලින් කිව්වේ පලල් කරනවා කියාය​.අශෝක අබේසිංහ දැන් කියන්නේ පලල් නොකර උරහිසේ එල්ලන කථාවකි.කෙසේ වෙතත් ජාත්‍යන්තර සහතිකය නිමල්ගේ පලල් කිරීමටවත් අශෝක අබේසිංහගේ උරපත්තේ එල්ලනවාටවත් ලැබුනේ නැත​.දැන් කල යුත්තේ උරපත්තේ එල්ලාගෙන පලල් කල තැනින් රිංගීමය​.

    • Sihala Yaka - සිහල යකා says:

      ඇත්තම කතාව නම් නවීකරණයට කලිනුත් කටුනායක ධාවන පථයේ 380 බාන්න පුලුවන් හදිසියකදී .

      නමුත් ඒ ධාවන පථයෙ සීමාවෙන් ඔබ්බට යන බාහිර එන්ජින් දෙක ඕෆ් කරගෙන​.

      දැන් වෙලා තියෙන්නේ මෙතරම් වියදම්කලත් එම එන් ජින් දෙකේ බලයෙන් ඇවිස්සෙන වැලි පස් වැහෙන්න ධාවන පථය පලල් නොකරපු නිසා තාමත් අර පරණ විදියටම ඇන් ජින් ඕෆ් කරල බාන්න වෙනව​.

      ඒ නිසා මේ ගොන් ඇමතිලා මොන බයිල කිව්වත් සහතිකය දෙන්නෙ නෑ.

      සාමාන්‍ය ලෙස කටුනායක බෑවොත් පොලොවෙන් ඉපිලෙන ගල් බොරලු වැදී භයානක තත්ත්වයක් ඇති වෙන නිසා.
      මත්තලට මේ පරශ්නය නෑ.

  6. Siusiripala says:

    Balapitya- Sripala de Silva is biggest liar of current in Compromised Govt. led by MS of President >

    He has no knowledge of Airports rebuilding and renovation and its services at all.

    Telling lies to public is his line of politics. He related to C.P.de Silva? From Balapitiya?

  7. asaranaya says:

    බඩතඩි පාලයා අලියගෙ සොසෙජ් ලකුනෙන් බදුල්ලට තරඟ කරයි. උරපිය ලුණු රසට

  8. ExUNPer says:

    ඔක්කොම හරක් !
    ඔක්කොම හරක් !
    ඔක්කොම හරක් !

  9. Gihan says:

    මහ බැන්කු මන්කොල්ලය 2. බිලියන 5ක් ඉවරයි තිබුන ගානටම ධාවන පතය නැවත සැකසීමට.

  10. Dickie Bird says:

    නිමල් සිරිපාල කලින් කිව්වේ පලල් කරනවා කියා eyage kakul​.අශෝක අබේසිංහ දැන් කියන්නේ පලල් නොකර inna kiyala.

Main News