ඇමති නිමල් සිරිපාල තිරුපති දෙවියන් වැද තට්ටය ගා මහා බාරයක් වෙයි.. තට්ටය වැහෙන්න බොරු කොණ්ඩයක් දාගනී..
September 21, 2017 at 12:00 pm | lanka C news
ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා ඉන්දියාවේ තිරුපති කෝවිලට ගොස් හිස බූ ගා බාරයක් වී තිබේ.
එනිසා ඇමතිවරයා මේ දිනවල සිටින්නේ සිය තට්ටය වැසෙන සේ කෘතිම කොණ්ඩයක් පැලදගෙනයි.
ඇමතිවරයා කුමන කරුණක් අරඹයා මෙසේ හිස බූ ගා බාරයක් ඔප්පු කලේදැයි වාර්තා නොවෙයි.