ඇමති නිවසක් ඉදිරිපිට ආරක්‍ෂකයෙකු වෙඩි තබයි.. අයෙක් මරුට…

June 21, 2021 at 7:14 pm | lanka C news
ඇමති නිවසක් ඉදිරිපිට ආරක්‍ෂකයෙකු වෙඩි තබයි.. අයෙක් මරුට…

රාජ්‍ය ඇමති එස්. විලයාන්ද‍්‍රන් මහතාගේ මඩකලපුව සින්නවූර්ණි පිහිටි නිවස ඉදිරියේ අද පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව ඇත.

පොලිසිය සදහන් කරන්නේ එම වෙඩි තැබීමෙන් වැලි ලොරියක රියදුරෙකු මියගොස් ඇති බවයි.

මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවස ඉදිරිපිට ආරක්ෂාවට යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයෙකු විසිනි.

පොලිසිය පවසන්නේ රියදුරා සහ මෙම පොලිස් නිලධාරියා කලින් සිදුව ඇති බහින්බස් වීමක් නිසා මෙම වෙඩි තැබීම සිදු වන්වට ඇති බවයි.

සිදුවීම වෙද්දී රාජ්‍ය ඇමතිවරයා නිවසේ සිට නැති අතර වෙඩි තැබූ පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන සිටී.

38,120 views

8 Comments to “ඇමති නිවසක් ඉදිරිපිට ආරක්‍ෂකයෙකු වෙඩි තබයි.. අයෙක් මරුට…”

  1. janatha says:

    අසූ දාහක් ඉන්න පොලිසිනෙ හතලිස් පන් දාහක්ම ඇමතිලගෙ ආරක්සාවට දාල​……. උන්ට ඇමති උනයි හොරකමයි බෝවෙලා අපරාද කරනවා..

  2. janatha says:

    වැලිකප පස් කපන චන්ඩින්ට මේ රජය පූදුම අනුග්‍රයක් දීලා තියෙන්නෙ.. එමදිවට රත්නපුරේ පැත්තේ ගංගා රජයේ කැලැ හාරාන උන් අල්ලන්ත් එපා කියලා උපදෙස් දෙනව​. කස්ප්පු අල්ලනවා කියලා අර් පොලිස් ලොක්කත් මාරු කරලා යැව්වෙ……

  3. පොලොස් නරි says:

    පොලිසීයේ උන්ට තුවක්කු දීල පුදුම කාලකන්නි වැඩක් වෙලා තියෙන්නේ.. ගොඩක් කාලකන්නි බල්ලෝ දන්නේ නෑ අවම ආරක්ෂාව ගැන. කාටවත් ජීවිත හානියක් නැත්තම් වෙඩි තියන්ඩ බෑ කියලා මුන් දන්නේ නැති පර බල්ලො.. වාහනයක් නතර කරන්නේ නැතුව ගියත් වෙඩි තියනවා.. මරනවා.. මේවට තමයි කියන්නේ මානව හිමිකම් නෑ කියලා.. දියුණු රට වල වාහානයක් නතර කරේ නැත්තම් පන්නගෙන යනවා.. ඒකට මෙහෙ ඉන්න උන් වෙඩි තියන්නේ.. කාලකන්නි බල්ලෝ..

    • අනේ ගොනෝ says:

      වාහනයක් පොලිස් අණ නොතකා නවත්තන්නෙ නැතුව යනවා නම් මැරෙන්න තියන්න ඕනෙ
      මානව හිමිකම් කියන්නේ හොර වැඩ කරන්න දීපු ලයිසන් එකක් නෙවෙයි
      මානව හිමිකම් මිනිස්සු උදෙසා මිසක් වඳුරන්ට අදාල නෑ.

      • පොලෙස් නරි says:

        මානව හිමිකම් හරියට ඉගෙනගත්නම් හරි.. අයුධනැති මිනිස්සුන්ට වෙඩි තියන්න පුළුවන් නම් නියමයි.. අර ඇමරිකාවෙ black live matter ඒ්ක උඔලට මානව හිමිකම් වෙන්ටැති… අනේ යකෝ.. බලපන් අඩු තරමේ දන්නේ නැත්තම් youtube වත් මේ වගේ වාහාන නවත්තන්නැතුව ගියාම මොකද කරන්නේ කියලා..

  4. පොලොස් නරි says:

    අනික ඇමතිලට ආරක්ෂාව මොකටද.. දැන් යුද්ධකාලෙ නෙවෙයිනේ.. ඒ නිසා මුන්ට ආරක්සාවක් ඔ්න නෑ.. ඔ්කුන් ඔය ආරක්සකයෝ තියන් ඉන්නේ මිනිස්සුන්ට මූණ දෙන්ඩ බැරි නිසා නැත්තම් කරන කුපාඩි බලු වැඩ වලට මිනිස්සුන්ගෙන් කන්ඩ වෙන්වනේ..

  5. Open mind says:

    භික්ෂූන් වහන්සේ ආදාහනය කරනවට විරුද්ධ වූ
    දේශපාලකයා ද ? ආදර්ශ ගත්තා වත් ද