‘ඇමති නිවසේ බෝම්බයක්..’ – ඔත්තුව දුන් දෙදෙනෙකු අත්අඩංගුවට…

September 21, 2021 at 3:50 pm | lanka C news
‘ඇමති නිවසේ බෝම්බයක්..’ – ඔත්තුව දුන් දෙදෙනෙකු අත්අඩංගුවට…

මහනුවර ප්‍රදේශයේ රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ නිවසේ බෝම්බයක් ඇතැයි පොලිස් හදිසි ඇමතුම් අංශයට දුරකථනයෙන් ව්‍යාජ තොරතුරු ලබා දීමේ සිදුවීමකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු මහනුවර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන්ගේ දුරකථන දත්ත පරීක්ෂා කරමින් පසුව මහනුවර පොලිස් මූලස්ථාන විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරගෙන යන බවද ඔවුන් වයස අවුරුදු 35- 32 වයස්වල පසුවන්නන් බව ද පොලිසිය කියයි.

27,756 views

6 Comments to “‘ඇමති නිවසේ බෝම්බයක්..’ – ඔත්තුව දුන් දෙදෙනෙකු අත්අඩංගුවට…”

  1. කේතුමතී says:

    ධර්මසේන යකිඳාවල උන්නනහේ කැනඩාවේ මහ චන්දෙන් දිනාලලු වැඩි ඡන්ද 5000ස් ගානකින්. මහ පුදුම අප්පෙක් අප්පා.

    • බිස්වා ඉන්ද්‍රජිත් says:

      බොරු කියන්නේ නැතිව හිටපං කේතුමතී, ඒ මනුස්සයට ලැබුණේ ඡන්ද 20යි.

  2. Dp says:

    වැරදි වැටහීමක් වෙන්න ඇති. මෙයාලා කියලා තියෙන්නේ පහුගිය දවසේ රාජ්‍ය ඇමැති හිරගෙදර ගියේ බෝම්බයක් එක්ක කියලා.

  3. John the baptice says:

    මුසල්මානුවෙක් වෙන්නත් පුලුවන්. .

  4. Asoka says:

    ඔක්කම නාටක. කොළඹ ඉඳලා අනුරාධපුරේ යන්න චොපර් එකත් දීලා තියෙන්නේ නානසේන. උ යහතින් ඉන්නේ. මේවා දැවෙන ප්‍රශ්න අමතක කරන්න දෙන නිවුස් . උට අධිකරණ හරි ආරක්ෂක හරි දෙන්න හදනවලු

Main News