ඇමති ප්‍රසන්නට ප්‍රතිකාර කරන්න දොස්තර බෑ කියයි.. රෝහලේ උණුසුම් තත්වයක්..
May 7, 2022 at 5:30 pm | lanka C news
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අසනීප තත්ත්වයක් හේතුවෙන් ලංකා පෞද්ගලික රෝහලට ප්‍රතිකාර ගැනීමට ගිය අවස්ථාවේ එහි උණුසුම් තත්ත්වයක් හටගෙන ඇතැයි වාර්තාවෙයි.
වෛද්‍යවරයකු විසින් අමාත්‍යවරයාට ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කිරීම මත මෙම තත්වය ඇතිවී තිබේ.
රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කරන්නේ අමාත්‍යරයා එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා ලද බවයි.
ඇත්තෙන්ම ලැජ්ජයි ..තමාගෙ විරැද්ද මතයක් තියෙනවා කියලා doctor කෙනෙක් ට ලෙඩා ට ප්‍රතිකාර නොකර ඉන්න බෑ..මෙයාලා එකතු වෙලා ආන්ඩු හැදුවොත් විරැද්ද වාදින්ට මොකද වෙන්නෙ …දඩුවම් කල යුතුයි ..වැරදි පූර්වාදර්ශයක් වේවි රටට මේක..