ඇමති පිරිසක් ජනාධිපති සමග කුමන්ත‍්‍රණයක.. එජාප අපි අමාරුවේ..- කිරිඇල්ල

June 20, 2019 at 2:10 pm | lanka C news
ඇමති පිරිසක් ජනාධිපති සමග කුමන්ත‍්‍රණයක.. එජාප අපි අමාරුවේ..- කිරිඇල්ල

ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගෙන් සැලකිය යුතු පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග රහසින් සම්බන්ධවී ඩීල් දමමින් සිටින බව ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි.

දින 100 ආණ්ඩුව කාලයේ සිටම මෙම ඩීල් දැමීම සිදුකර ඇති බවත් දැනටමත් මෙම පිරිස ජයටම ඩීල් දැමීම සිදුවන බවත් ඇමතිවරයා චෝදනා කර ඇත.

තනතුරු සහ වරප්‍රසාද වෙනුවෙන් ජනාධිපතිවරයා සමග සිදුකරන මෙම දැමීම නිසා අගමැතිවරයා එක්සත් ජාතික පක්ෂයත් දැඩි නිසා අපහසුතාවට පත්වන බවත් කියා තිබේ.

අගමැතිවරයා දැනුවත් නොකර කබීර් හෂීම්, අබ්දුල් හලීම් ඇමතිවරු නැවතත් ඇමති ධුර වල දිවුරුම් දීම ගැනද කිරිඇල්ල මහතා මෙහිදී විරෝධය පළ කර ඇත.

ඇමති කිරිඇල්ල මෙම අදහස් පල කර ඇත්තේ එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අමතමිනි.

66,399 Viewers

10 Comments to “ඇමති පිරිසක් ජනාධිපති සමග කුමන්ත‍්‍රණයක.. එජාප අපි අමාරුවේ..- කිරිඇල්ල”

  1. pisso says:

    ubala okkotama rata gana ganak nadda ,pakse berunoth athda,yako kanna nathuwa lamae marenewa ,ubalata aththatama pissuda ban

  2. Modapala says:

    ඕනැ ගොනෙකුට පුළුවන් ඩීල් දාන්න.ඇයි මොකද?

  3. sunimal says:

    තවත් ආඩි හත්දෙනාගේ කැද හැලියක් වෙන්න යන්නේ

  4. SL says:

    නාකි හම්පඩ තොපිට තියෙන එකම ප්‍රශ්නේ මැරෙනකල් තොපේ බලය තියාගන්නේ කොහොමද කියල ,අපිට තියෙන ප්‍රශ්නේ අපිට,අපේ අනාගත පරපුරට නිදහසේ,නිවහල්ව ඉන්න හෙට රටක් තියෙයිද කියලයි

    • මහේෂ් says:

      නාකි හම්පඩ කියලා කියන්න එපා හිටපු ජනාධිපතිතුමාටත් ඒක වදිනවා

  5. Sun says:

    This minister has nothing to give to the people as he has been in the dirty politics. The people who go beyond these dirty habits can only see the world as it is. With this blank heads people can say lot of things but all are below the human level of thinking. They have an ideology of following western politics and lost the routes and know nothing at all. We have lot of thinking beyond this artificial world and let people understand them rather than going after them.

  6. kawinda says:

    bayawela inne manda..? Umabalage Noheki Pakshaya ethule prajaathantrawaadaya thibbunanam mehema wenna nehe neda..?

  7. P.D Goonawardena says:

    ගොනා තප්පුලනවා …………..

  8. Rana says:

    I am counting the days you and your leader together with other corrupted ministers put behind bars for robbing central bank and getting commissions from central highway project.

  9. Loku Ayya says:

    ඇයි බං ඉතින් ඕන ගොනෙකුට පුලුවන්නෙ ඔය ඩීල් නවත්වන්න.

    තියපන්කො විනය පරික්ෂණයක් තියල ගනින්කො තීරණයක් පක්ෂයෙන් නෙරපන්න. බොරුවට මාධය සංදර්ශණ නොදා

Main News