ඇමති පුතා වෙරල සාදයේදී යකා නටයි.. තරුනියකගේ පියයුරු අල්ලන්න ගොස් ගෝරියක්..
December 30, 2018 at 11:20 am | lanka C news
දකුණේ දිස්ත්රික්කයක් නියෝජනය කරන අැමතිවරයෙකු ගේ වැඩිමල් පුත්රයෙකු විසින් ඊයේ රාත්රියේ වෙරළ තිරයේ පැවති රෙගේ සාදයකදි බිමතින් නොමනා හැසිරිමක් ප්රදර්ශනය කොට ඇති බව වාර්ථා වෙයි.
මෙයට දෙස් විදෙස් සංචාරකයින් ඇතුලු බොහෝ පිරිසක් සහාබාගි වි ඇත.
අදාල ඇමති පුත්රයා පළාත් පාලන ආයතනයකද තනතුරක් දරන්නෙකි.
බීමත්ව සිටි පුත්රයා සාදයට පැමිනි තරුනියකගේ පියයුරු ස්පර්ශ කිරිමට උත්සාහ කල අවස්ථාවෙ තරුනියගේ පෙම්වතා සමග බහිනබස් වීමක් සිදුව තිබේ.
එහිදී සාදයේ සංවිධායකයින් මැදිහත්ව ගැටමක් ඇතිවිම වලක්වා ඇත.
ඇමති පුත්රයා මෑතකදී විවාහ වූවෙකි.
Did the minister’s son used to wear “Hiru – Knicker”
Fish Fish Don’t give minister post this type of people or son.
Pathura Putha
Nama kiyanna bayada?????????
ME ara parliament eke sarama usspu emathoyage putha da?
මම නම් නෙමෙයි ඔන්න. මාව අල්ලගන්න එපා.. මං අහිංසකයා 😂😂
තාත්තා කලදේ පුතා නොකලොත් ඌ නොට්ටිගේ පුතායි කියලා කියමනකුත් තියෙනවා
පසද යාපද දන්නෑ
මේ අර මෑතකදී අරලියගහ මන්දිරයේදී මගුල ගත්ත ඇමති පුතාද?