ඇමති පුතෙක් මත්කුඩු සමග අත්අඩංගුවට…

January 25, 2022 at 9:30 am | lanka C news
ඇමති පුතෙක් මත්කුඩු සමග අත්අඩංගුවට…

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරුගේ පුත්‍රයකු හෂීන් හා හෙරොයින් මත්ද්‍රව්‍ය සමග පොලිස් මත්ද්‍රව්‍ය නාශක කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ත‍්‍රිකුණාමල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත්තේ 31 හැවිරිදි තරුණයෙක් වන අතර ඔහු වැඩිදුර විමර්ශන සඳහා කින්නියා පොලිසියට භාර දී තිබේ.

මෙම තරුණයා සන්තකයේ තිබියදී හෂීස් මිලි ග්‍රෑම් 1170 ක් සහ හෙරොයින් මිලි ග්‍රෑම් 150ක් අත්අඩංගුවට ගෙන තිබිණි.

57,077 views

3 Comments to “ඇමති පුතෙක් මත්කුඩු සමග අත්අඩංගුවට…”

  1. ගමේ කොල්ලා says:

    අර ඉස්සර වොඩ්ක බෝතල් වල පාණීය ජලය තිබුන වගේ , ඔය තියෙන්නෙ නැති බැරි කමට රොටි කන්න ගෙනියාපු පාං පිට් වෙන්න බැරිද . පව් අසරණයා .

  2. පුරවැසියා says:

    හිටපු ,සිටින වෙනසක් නැහැ .ඔය මත්කුඩු ජාලය හසුරවන්නේ මැති ඇමති සහ පුත්‍ර සමගමවල් තමා . අල්ලපු එකා ස්ථාන මාරුවක් ලැබිලා කුඩු කුරහන් පිටි වෙලා නිදොස් කොට නිවැරදි වෙලා රජයෙන් වන්දි ගෙවනවා අවසානෙට

  3. Love nature says:

    තාත්තා කලදේ නොකරන පුතා නොට්ටිගේ පුතා “”

Main News