ඇමති පුතෙක් සබ්රි එලවන්න මෙහෙයුමක.. අධිකරණ ඇමතිකම තම පියාට අරන් දෙන්නලු..
January 1, 2021 at 12:00 pm | lanka C news
හිටපු අමාත්‍යවරයෙකුගේ පුත්‍රයෙකු වත්මන් අධිකරණ ඇමති අලි සබ්රි මහතාට එරෙහි සමාජ ජාලා මෙහෙයුමක සිටිතැයි බවට තොරතුරු හෙළිවී ඇතැයි වාර්තා වෙයි.
එහි අරමුණ වී ඇත්තේ අධිකරණ ඇමැති ධුරයෙන් අලි සබ්රි මහතා ඉවත් කර අධිකරණ ඇමැති ධුරය සදහා තම පියාට අවස්ථාවක් ලබා ගැනීම බව ද හෙළි වී ඇත.
මෙම පුද්ගලයා 2015 දී යහපාලන රජය බලයට පත්කිරීම සඳහා සමාජ ජාලා මෙහෙයවූ ප්‍රධානියෙකු බවද වාර්තා වෙයි.
ඒ සඳහා ඔහුට ඔහුගේ පියාගේ ද ආශිර්වාදය එවකට ලැබී තිබිණි.
විදයක ජනාධිපති එහෙම එලවන්න කාටවත් එහෙම බෑ.ආණ්ඩුව කරන්නේ මෙයා නේද?
Janapathi Ali Sabry—Jayawewa!!
පුත්තුන්ගෙ රටක්නෙ..ඉතින් මොකෝ..
ඩීල් දාස රාජපක්ෂ ද?
ඇමති පුත්තු ඒවා නොකෙරුවාට කමක් නැහැ. නමුත් අලිසබ්රි, රටේ බහුතර ජනතාවට නම් දැන් දැන් අප්පිරියවේගන එන මිනිහෙක්. මිනිස්සු බලා පොරොත්තුවෙන්නෙ තව තවත් සහරාන්ලා නම් නෙවෙයි.
කලු සුද්දෝ රට කන්න තරගයකය. සිංහලෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු දෙන්න මේ එක්කෙනෙක්වත් කැමති නැත. යදාමිනී ගුණවර්ධනත් සිංහලයා ඇන්දුවේය.
Sabri has to go, no doubt about that!
මොකෙක් උන්ත් කම් නොමත. අලිශබරි මෙම අම්තිකමට නොසුදුස්සෙකි
මමත් එකඟයි !!!
දෙමල මුස්ලිම් බර්ගර් මේ සියලුදෙනාම ශ්‍රී ලාංකිකයන් තමන් උපන් රටට දිවිහිමියෙන් ආදර කල යුතුයි. ආගමක් නිසා රටට ද්‍රෝහී නොවිය යුතුය.
අලි සබ්රි දැනටමත් මේ රජය සිංහල විරෝධී රජයක් බවට පත් කර හමාරයි .මේක හකීම් රිශාඩ් අසාඩ් සාලිලා සබ්රි සමග කල කුමන්ත්‍රණයක් .දැන් මීලගට පත්වන රජය මුස්ලිම් දේශපාලන පක්ෂ සමග පිහිටවනු ලබන රජයක් ඊට පස්සේ වැදගත් කැබිනට් ඇමති දූර සියල්ලක් ම යන්නේ මේ අන්තවාධී හම්බයින් අතට . රට විනාශ කරන මේ අන්තවාධියා වහා පන්නා දැමිය යුතුයි .
Mervin Silva brought down MR by discrediting him
Ali Sabry will bring down GR for sure, hope GR realizes this before it is too late.
ටිකක් අමාරුයි. විසෙන් විස නැසේ. කොයි විස නැසේයිද දන්නේ නෑ.