ඇමති පුතෙක් සබ්රි එලවන්න මෙහෙයුමක.. අධිකරණ ඇමතිකම තම පියාට අරන් දෙන්නලු..

January 1, 2021 at 12:00 pm | lanka C news
ඇමති පුතෙක් සබ්රි එලවන්න මෙහෙයුමක.. අධිකරණ ඇමතිකම තම පියාට අරන් දෙන්නලු..

හිටපු අමාත්‍යවරයෙකුගේ පුත්‍රයෙකු වත්මන් අධිකරණ ඇමති අලි සබ්රි මහතාට එරෙහි සමාජ ජාලා මෙහෙයුමක සිටිතැයි බවට තොරතුරු හෙළිවී ඇතැයි වාර්තා වෙයි.

එහි අරමුණ වී ඇත්තේ අධිකරණ ඇමැති ධුරයෙන් අලි සබ්රි මහතා ඉවත් කර අධිකරණ ඇමැති ධුරය සදහා තම පියාට අවස්ථාවක් ලබා ගැනීම බව ද හෙළි වී ඇත.

මෙම පුද්ගලයා 2015 දී යහපාලන රජය බලයට පත්කිරීම සඳහා සමාජ ජාලා මෙහෙයවූ ප්‍රධානියෙකු බවද වාර්තා වෙයි.

ඒ සඳහා ඔහුට ඔහුගේ පියාගේ ද ආශිර්වාදය එවකට ලැබී තිබිණි.

55,324 views

17 Comments to “ඇමති පුතෙක් සබ්රි එලවන්න මෙහෙයුමක.. අධිකරණ ඇමතිකම තම පියාට අරන් දෙන්නලු..”

  1. සමන්ත says:

    අද දවසේ අහපු හොදම පුවත. කරනවා නම් අපිත් ෆුල් සප් එක දෙනවා. අන්තවාදී අලිසබ්‍රි අයින් කරන්න.

  2. ලොලිපොප් මොංගල් says:

    අනිවාර්‍යයෙන්ම එලවා දැමිය යුතු පුද්ගලයෙක්. ඔහු විසින් රටෙි අැති කරන ලද ප්‍රශ්නය ගැන ඉවසුවා හොඳටම අැති. මොහුව ඉවත් කිරීම වහාම විය යුතු දෙයක්. මෙි පිලිබඳව ජනාධිපති වහාම තීරණයක් ගත යුතුයි.

  3. Mssilva says:

    We are waiting for ali sabri’s action on drug lords and sellers (activation of capital punishment) which is also a governement promise. If this is not going to happen, they cant stop us assuming that ali sabri has been appointed to safeguard one sector of sri lankans.

  4. Jagath Silva says:

    It was an indiscretion by subry to enter politics. He has ruined his career. He may be close to HE. lets hope he become sober and saner.

Main News