ඇමති ප‍්‍රධානත්වයෙන් වතුපිටිවල රෝහලේ උත්සවයක්…

May 13, 2021 at 3:50 pm | lanka C news
ඇමති ප‍්‍රධානත්වයෙන් වතුපිටිවල රෝහලේ උත්සවයක්…

රට තුළ දැඩි සංචරණ සීමා පැනවුව ද ගුවන්තොටුපළ වසා දැමීමේ සුදානමක් තවමත් නැතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ගුවන්තොටුපළ වසා දැමුවහොත් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට මෙරටට පැමිණීමට ඇති ඉඩකඩ අහිමිවිය හැකි බැවින් මෙම තීරණය නොගන්නා බව පවසන ඇමතිවරයා අවධාරණය කරන්නේ සෞඛ්‍ය නිර්දේශ අනුව ගුවන්තොටුපළ කටයුතු තවදුරටත් සිදු කෙරෙන බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මගින් අත්තනගල්ල වතුපිටිවල රෝහලේ ඉදිකළ තාවකාලික කොවිඩ් වාට්ටුව සෞඛ්‍ය අංශ වෙත භාරදිම නිමිත්තෙන් ඊයේ (12) එම රෝහල් පරිශ්‍ර යේ දී පැවති උත්සවයෙන් පසු මාධ්‍ය වේදීන් ඇසු ප්‍රශ්නවලට උත්තර දෙමින් ඇමතිවරයා මේ බව කීවේය.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වු ඇමතිවරයා කියා සිටියේ විදෙස් රටවල් කීපයක් ශ්‍රී ලංකාවට තාවකාලික ගුවන් තහනමක් පණවා ඇති බවයි.

“අද ඇතැම් රටවල් සංචරණය අත්හිටුවලා තියෙනවා. ලාංකාවෙන් පිට රටවලට යන්න බැරි තහනම් නියෝග පණවලා තියෙනවා. අපිට කටයුතු කරන්න වෙලා තියෙන්නේ ඒ අනුවයි.  කුවේට්, ඩුබායි වගේ රටවල් ලංකාවේ ඉදන් විතරක්නෙමෙයි ආසියාවේ රටවල් කීපයක් එක්ක ගුවන් ගමන් නතර කරලා. අපි හැමවිටම කටයුතු කරන්නේ සෞඛ්‍ය නිර්දේශ අනුව. ඉදිරියටත් එහි වෙනසක් නෑ. සෞඛ්‍ය අංශ අපවෙත ලබාදෙන උපදෙස් අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා.

මේ වන විට ශ්‍රී ලංකාවට ගුවන් මගින් එන කෙනෙක් දින 14 ක් නිරෝධායනය විය යුතුයි. විදෙස්ගත ශ්‍රමිකයන් වගේම රට තුළ සිටින ජනතාව පිළිබදවත් අපට වගකීමක් තියෙනවා. ඒ නිසා වගකීමක් ඇති රජයක් ලෙස අපි කිසිසේත් සෞඛ්‍ය නිර්දේශ නොසලකා හරින්නේ නෑ.

කොවිඩ් එන්නත්කරණය පිළිබදව මාධ්‍ය වේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඇමතිවරයා සදහන් කළේ ඉදිරි මාස කීපය තුළ මෙරට සියලුම දෙනාට කොවිඩ් එන්නත ලබාදීම සදහා ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවයි. චීන හා රුසියානු එන්නත් මෙන්ම මුලින්ම ලබාදුන්  කොවිඩ් ෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ද ලබා ගැනීම සදහා ආණ්ඩුව මේ වන විට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා කර අවශ්‍ය පියවර ගෙන ඇති බව ද කීවේය. ”

– ප්‍රදීප් අනුර කුමාර

38,109 views

13 Comments to “ඇමති ප‍්‍රධානත්වයෙන් වතුපිටිවල රෝහලේ උත්සවයක්…”

  1. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    බුබුලු ක්‍රමේට ස්වාසිලන්තෙන් හරි ගෙනල්ල ඉතිරි ටිකත් කම්මුතු කරල දාමු.එක මහ එකෙක් නම් ඇමරිකා පැන්නා.අනික් උනුත් හිමින් මාරු වෙයි.ඔහෙගෙත් දරු මල්ලො ඔක්කොම ඔසී නිසා ලොකු අවුලක් නෑනෙ.ඒත් දුක බඩට බත් නැතුව ලෙඩට බේතක් නැතුව තොපිට කඩේ යන වහල්ලු ගැන

    • හෙළයා says:

      .සංචාරක ඇමතිගේ අවසරයෙන් ,පසුගිය දින දිවයිනට පැමිණි යුක්රේන් ජාතිකයින් 185 දෙනෙකුගේ සංචාරක කණ්ඩායමේ කොවිඩ්19 ආසාදිතයින් තිදෙනෙකු සිටිය ද, ඔවුන් සමග සිටි අනිකුත් සංචාරකයින් සම්මත නිරෝධායන ක්‍රියාවලියට යොමු නොකරන ලද බව රජයේ හෙද නිළධාරීන්ගේ සංගමය කියයි.සංචාරක ඇමති රණතුංග මහතා ගේ මෝඩ තීරණ නිසා අද අපේ රටේ ජනතාවට කොරෝනා වලින් දැඩි ලෙස දුක් විදීමට සිදු වී ඇත. මොහුගේ ඇමති ධුරය ඉවත් කල යුතුයි ..මුදල් වලට ඇති තණ්හාව නිසා රටේ මිනිසුන්ගේ ජිවිත අනතුරේ හෙලන මෙවැනි පුද්ගලයින්ට ඇමතිකම් නොදියයුතුයි

      • Banda says:

        Katada kiyanne ivath karanna kiyala sajithaytada anurayatada ?

      • Ex වියත් මග Now අතර මග says:

        අප්‍රසන්න රණතුංග ට වඩා සුදුසු කම් තිබිච්ච එකෙක් වත් හිටියේ නැහැ ඔය අමාත්‍යාංශය බාර ගන්න. ඉතින් නිතරගයෙන් ඕක හම්බ්බු උනා. කටුනායක වටේ ඉන්න ටුවරිස්ට් මංකොල්ල කාරයො, ගනිකාවෝ, කුඩු මුදලාලිලා ඔක්කොම ඉතින් මෙතුමා ගේ උපදේශකයෝ නේ. ඉතින් ත්වාත් ලෙසයි වැඩේ. දැන් හිතා ගන්න පුළුවන් නේ එකෙන්ම මේ ආන්ඩුවේ කොලිටි එක.

    • මොකද බෝල ඔය ඇමෙරිකාවට පැනපු මහා එකා. මොන මහජන නියෝජිතයාද බෝල ඇමෙරිකාවට පැනපු එකා. අනික කවුද බෝල කොරෝනවලින් කෙලවිලා තියෙන ඇමෙරිකාවට මේදවස්වල සල්ලි දීලාවත් යන ගොනා. තොපි මේ කොහෙවත් ඉන්න එකෙකුට සහතික දෙන්නේ ලියන්ට දෙයක් නැති නිසාද. මේකේ කොටලා තියෙන උන්ගෙන් වැඩිහරියක් හුදු වයිරය නිසා කොටලා තියෙන උන්. උන්ට කියන්ට තියෙන්නේ ප්‍රසන්නගේ බඩ ගැන හරි ළමයි පිටරට ඉන්න එක ගැන හරි විතරයි. එහෙම නැත්නම් බැසිල්ගේ බිජ්ජ ගැන විතරයි. මේ යුක්රේන සංචාරකයන් ගැන වය්රයෙන් කතාකරන එවුන් නිකන්වත් දන්නවද ඔය ආපු එකෙක්ගෙන්වත් රටට කොරෝනා ආවේ නැති බව. නිකන් බොරුවට සල්ලි වලට කුලියට ලියන්නේ නැතිව වැදගත් යමක් ලියපියව්කෝ. යුක්රේනයේ ඉදල හරි ස්වාසිලන්තයේ ඉදලහරි සල්ලි ගෙනාපු හින්දනේද බොල අද මෙහෙම හරි කාලා ඇදල ඉන්නේ. නෙදකින්ම විතරක්. අඩුම වශයෙන් ඔය උදේ හවස මේකේ කුණුහරුප කොටන වෙසිගේපුතලා සත පහක හරි දෙයක් මේ රට ඇතුලට ගෙනල්ලා තියෙනවද. ගෙනාවනම් ගෙනල්ලා තියෙන්නේ මොකක් හරි තුප්පහි කුණු ගොඩක් මිසක්.

      • කුලියට කොමෙන්ට් කොටන අලිබබා says:

        එතකොට මහත්තයෝ ” වෙසිගේපුතලා ” කියන්නේ කුණුහබ්බයක් නෙමේද ? එහෙම නෙමේ නම් අවුලක් නැහැ. මොකෝ අපි ඔබතුමා තරම් දැන උගත් නැති නිසා. හුකාස්..හුකෑස්…කැස්…හිට මැකුණා ද කෝ

  2. Saradiel says:

    යුක්රේන් සංචාරකයින් ලංකාවට ගෙනාවා රටේ කොරෝනා වසංගතය වැඩි කිරීම සම්බන්ධයෙන් මොහුව අත්අඩංගුවට ගත යුතුයි ඇමැතිධුරයෙන් මොහුව ඉවත් කල යුතුයි

  3. Truth says:

    Bison gaveya molayak natikamata kiyanakatha

  4. රට වැසියා says:

    තකොට දැන් ඉස්පිරිතාලවල උත්සව තියන්න පුලුවන

  5. Jagath says:

    මොලේ කළදක් නැති බූරුවෙක් මු.

  6. Gon athal says:

    Dan umbe Bubbula sapada.. Hora Thakkadi.. Corona munta Lottery eka kara gena thiyenne..

  7. කැළණියේ නාගරාජ says:

    රට බේරා ගන්න ආපු එවුන්ගෙන් රට බේරා ගනිමු ! හිගාකන ජාතියක් බවට අවුරුදු 2ක් යනකොට පත්වුණා .

  8. Baby says:

    මේකා හරකෙක් නෙවෙයි මි හරකෙක්

Main News