ඇමති ප‍්‍රසන්නට ද්විත්ව පුරවැසි කාන්තාවකගෙන් ප‍්‍රබල චෝදනාවක්…

December 28, 2021 at 2:10 pm | lanka C news
ඇමති ප‍්‍රසන්නට ද්විත්ව පුරවැසි කාන්තාවකගෙන් ප‍්‍රබල චෝදනාවක්…

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඉඩම් වංචාවක් කර ඇතැයි තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක් වන රජීවි ද සිල්වා මහත්මිය සඳහන් කරයි.

අමාත්‍යවරයා විසින් ආණ්ඩුවේ ඉඩම් කොල්ලකා ඇති බවත් ඒ බව ඔප්පු කිරීමට තමන් සතුව සියලු ලේඛන ඇති බවත් ඇය කියා සිටියි.

ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය හිමි ඇය මේ බව හෙළි කරන්න අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

කෙසේද වෙතත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ නීතිඥවරුන් විසින් ඇය වෙත ලිපියක් යවමින් දන්වා ඇත්තේ අමාත්‍යවරයාට ඇය විසින් සිදු කරන ලද අපහාමය හේතුවෙන් රුපියල් කොටි 50ක වන්දි මුදලක් දින 14ක් ඇතුලත ගෙවන ලෙසත් එසේ නොගෙවන්නේ නම් එම කාලයෙන් පසු නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත්ය.

92,758 views

28 Comments to “ඇමති ප‍්‍රසන්නට ද්විත්ව පුරවැසි කාන්තාවකගෙන් ප‍්‍රබල චෝදනාවක්…”

  1. Jay says:

    ඕනම කෙනෙකුට අන්තර් ජාලයේ මේ වගේ චෝදනා කරන්න පුළුවන්. ඉතින් ඔතන කියන්නේ නැතුව ඒ පිළිබඳව වගකිවයුතු පාර්ශව වලට දන්වන්නේ නැතුව එක එක පොලිටිකල් අජෙන්ඩා හරි නිකං තුට්ටු දෙකේ විනාඩි දෙක තුනක් ජනප්‍රිය වෙන්න හරි මේ කරන දේවල් වලට ප්‍රසිද්ධියක් දෙන්නේ ඇයි?

    • ස ෆේල් says:

      තෝ වගේ මෝඩ මූසලයෙක්…නොදකින්

    • ගැමුණු says:

      ඕනම කෙනෙක් කවන්නෙ තමුසෙට හැකිද බලවත් ඇමති කෙනෙක්ට මෙි වගටි චටේදනා කඑන්න. කට තිබුනට වල් පල් දොඩවනිනෙ නැතිව වැඩක් පලං ඉන්නව.

    • ටිං ටිං says:

      අනේ………කො, වගකිව යුතු හැමතැනටම කියලා , ලියලා, අධිකරණය දීපු තීන්දුව ත් කඩන නිසානෙ ඒ ගෑනි අන්තිමේ යන්න තැනක් නැතුව මෙහෙම කෑගහන්නෙ .මෝඩයා.

    • අනිල් ගම්පහ says:

      මෙතන මේ කාන්තාවට අපහාස කරලා කොමෙන්ට්ස් දාන්නෙ ඒ බල්ලගේ සල්ලි වලින් යැපෙන අපතයෝ…බලාගනිල්ලා මේත් ඉන් ඵකෙක්

    • Bison Cow says:

      Change your name to “gay” you asswipe of Prasanna the Bison!

  2. John the baptice says:

    හොරුන්ගේ හොරු මුන්ට සමාවක් නොදිය යුතුය.

  3. 0.00069 BIYYO says:

    Though you are duel citizen you have shown your periotic behavior and we fully support and endorse you of your effort of espousing the illegal, un ethical behavior of this creature !

  4. Gamunu says:

    This is what we here from the lot that was given responsibility to govern the nation as true politicians. Instead they have turned into marauding thugs who will attempt to put fear in public to get what they want. I am surprised this Prasanna guy didn’t even denied the allegation in public before embarking on making further threats through his lawyers. Hats off to this brave lady for taking on this guy. Unfortunately people living in srilanka has no will power or the means take on these guys to cleaners.

  5. Sathya says:

    Pissu ganiyek wagei danata penne

  6. jude perera says:

    Kappama illan kanna yanne

  7. චන්ද දායක says:

    රණතුංග ගානට වැඩියි .

  8. DOC says:

    ඔය සිද්ධියේ ඇත්ත නැත්ත දන්නේ නෑ.
    නමුත් ඔහොම දෙයක් මම දන්නා යාලුවෙක්ට ඇත්තටම වෙලා තියෙනවා.
    පැමිණිල්ලක් දැම්මට පරීක්ෂණයක් කරලා නෑ කියන්නේ ලොකු සැකයක් තියෙනවා.

  9. චන්ඩි කොල්ලා says:

    නීත්‍යානුකූල ක්‍රියාමාර්ගයක් නොගෙන මෙවැනි තුට්ටු දෙකේ ජනමඩවේදියෙක් එක්ක කිව්වා කියල නීතිය ඉටුවෙන්නේ කොහොම?
    නඩුවක් දාලා ඒකෙන් ඇමතිවරයා නිදහස් වුනා නම් නීතිය ක්‍රියාත්මක වුනේ නෑ කියන්න පුළුවන්.

    • Alapaluwa says:

      මේ කඳ බඩ මහතා මිනිසා කෝහොමත් එකතරා අමුතු තාලේ පුද්ගලයෙක් බව කවුරුත් දන්නා කරුණක්.මෙයාට තිබෙන්නේ ඇඟේ තරමට නොවේ මොළේ එය කුභියේකුගේ තරම් ඉතා කුඩා මොළයක් මේ මෝළය තේරුම්ගන්න පුළුවන් එකම පුද්ගලයා මහින්ද රාජපක්ෂම පමණි.තවද එමනිසා මෙයාට වැළඳී තිබෙනවා රාජපක්ෂ උන සන්නිපාතය කියන රෝගයයි.ඒ රෝග අධිකවුවිට අර චන්ඩි කියන උන සන්නිපතයත් ඒ සමගම වැළදෙනවා මේක මේවුන්ගේ සෝභාවයේ සැටියි.එවිට කරණ,කියන කරුණු කාරණාත් මහා පුදුමයි,විශ්මිතයි එයට පුදුම විය යුතු නැහැ…
      ඉතින් නැගණියනි ඔබ වැනි ද්‍යිරීමත් ,නිර්භිතවත් කාන්තාවන් අපිට ලැබීමත් මහා භාග්‍යක්.. කිසිවෙකුටත් භිය නොවන්න කරුණාකර වහාම නාගානන්ද කොඩිතුවක්කු මාහතා දුරකථනයෙන් අමතා හමුවන්න ඔවු ඔබට නිසැකින්ම,අවංකවම මුදලට ගිජුනොමැතිව අනිවාර්යෙන්ම ඔබගේ අසාධාරණයට පිහිට වේවි.අද එපමණයි මා දන්නා පරිදි සිටින්නේ එකම පුද්ගලයා ලංකාවේ අතින් වියපැහැදම් කර අනුන් වෙනුවෙන්ම තමන්ගේ වටිනා කාලයත්, ශ්‍රමයත් යොදවන. එමනිසා තවත් ප්‍රමාද නොවන්න නැගණිය හැකිවිගස මේ මාහත්මාගති ඇති පුද්ගලයාව දුරකථනයෙන් අමතන්න ඔබගේ කාර්ය ඉෂ්ටවෙවි…Alapaluwa from SA (Western Cape)

  10. Modaya says:

    මොවුන් ගෙදර යැවීමේ බලය රට විරුවන්ට ඇත.