ඇමති ප්‍රසන්නට ද්විත්ව පුරවැසි කාන්තාවකගෙන් ප්‍රබල චෝදනාවක්…
December 28, 2021 at 2:10 pm | lanka C news
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඉඩම් වංචාවක් කර ඇතැයි තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක් වන රජීවි ද සිල්වා මහත්මිය සඳහන් කරයි.
අමාත්‍යවරයා විසින් ආණ්ඩුවේ ඉඩම් කොල්ලකා ඇති බවත් ඒ බව ඔප්පු කිරීමට තමන් සතුව සියලු ලේඛන ඇති බවත් ඇය කියා සිටියි.
ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය හිමි ඇය මේ බව හෙළි කරන්න අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමිනි.
කෙසේද වෙතත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ නීතිඥවරුන් විසින් ඇය වෙත ලිපියක් යවමින් දන්වා ඇත්තේ අමාත්‍යවරයාට ඇය විසින් සිදු කරන ලද අපහාමය හේතුවෙන් රුපියල් කොටි 50ක වන්දි මුදලක් දින 14ක් ඇතුලත ගෙවන ලෙසත් එසේ නොගෙවන්නේ නම් එම කාලයෙන් පසු නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත්ය.
එන්තරවාසි යවලද? ඔිවා යවපු Lawyers ලා හොයලා එවුන්ට නඩු දාන්න ඔිනි. හොරැ රකින්න ඉදිරිපත් වෙනවට. හොර හැතිකරේ
මේ ගෑනි බොරු කියන්නෙ.
Kapalama balaganna wei. Me desapaluwo kiyana ewa boru nemei passa leva kana evunta.
PR වෙන්න ඇති ඇත්තේ. පුරුවසිභාවය නෙවේ
අපේ බැසිල්තුමටයි සර් තුමාටයි නම් ඇමරිකන් පුරවැසි භාවය තියවා.
ඒකනේ මුළු ලංකාවම විකුණන් කන්නේ.
විපක්ෂේ කොන්ත්‍රාත්තුවක් බාරගත්ත වට්ටි අම්මා කෙනෙක්.
දේශපාළුවන් නිසා කරදර හිරිහැර වෙන මිනිස්සුන්ගෙන් මේ වගේ එළිපිට කථාකරන්නේ ඉතාම සීමිත පිරිසක්. ඔබට ජයවේවා මැතිණියනි !
ගම්5 මෝඩයන්ගේ අභිමානය….ප්‍රර
බයියනි බලාගනිල්ලා, උඹලා පත්කරපු හොරු ටික රටම කනවා. ඔය සුළු දෙයක්, රණතුංග පවුලේ. මැදමුලන සෙට් එක මහාපරිමාණයෙන් කරන්නෙ.
සහතික ඇත්ත මූ මේ ජාවාරම කරන්නෙ අද ඊයේ නොවේ අරුන්ගේ පාලනය තුල ටිකක් හිටිය නිශ්ශබ්දවෙලා උන්ගෙනුත් මුට ප්‍රශ්නයක් වුනේ නැහැ.. දැන් ආයෙත් පටන් අරගෙන මුන්ව හිරේ දාන්න පුළුවන් ආණ්ඩුවක් බලයට ගෙන්නම ඕනෙ සජිත්ල ආව කියලා වැඩක් නැහැ මේ මංකොල්ල කාරයන්ට බඩු දෙන්න..
Oya gonage age tharamata mole thbbanam! Hadapuo vadano demawpiyanta valutato sapa veva
If you want to develop your land in Gampaha district, contact them, if you do not want, give up the land or that idea. Cast your valuable vote to send genuine , educated and uncorrupted candidates to the parliament.