ඇමති බදියුදීන්ගේ සහෝදරයා හමුදාව බාරයට.. ප‍්‍රහාර ගැන පොලිස් ප‍්‍රශ්ණ කිරීම්..

April 26, 2019 at 4:40 pm | lanka C news
ඇමති බදියුදීන්ගේ සහෝදරයා හමුදාව බාරයට.. ප‍්‍රහාර ගැන පොලිස් ප‍්‍රශ්ණ කිරීම්..

මෙරට සිදුවූ ප‍්‍රහාරයන් සම්බන්යෙන් ඇමති රිෂාඩ් බදියුදීන්ගේ සහෝදරයා ප‍්‍රශ්න කිරීම සදහා යුද හමුදා විසින් බාරයට ගෙන පොලීසියට බාර දී ඇත.

පොලිසිය විසින් ප‍්‍රකාශයක් ලබා ගැනීමෙන් පසුව ඔහු මුදා හැර තිබේ.

231 views
Main News