ඇමති බදියුදීන්ගේ සහෝදරයා හමුදාව බාරයට.. ප‍්‍රහාර ගැන පොලිස් ප‍්‍රශ්ණ කිරීම්..

April 26, 2019 at 4:40 pm | lanka C news
ඇමති බදියුදීන්ගේ සහෝදරයා හමුදාව බාරයට.. ප‍්‍රහාර ගැන පොලිස් ප‍්‍රශ්ණ කිරීම්..

මෙරට සිදුවූ ප‍්‍රහාරයන් සම්බන්යෙන් ඇමති රිෂාඩ් බදියුදීන්ගේ සහෝදරයා ප‍්‍රශ්න කිරීම සදහා යුද හමුදා විසින් බාරයට ගෙන පොලීසියට බාර දී ඇත.

පොලිසිය විසින් ප‍්‍රකාශයක් ලබා ගැනීමෙන් පසුව ඔහු මුදා හැර තිබේ.

190 views

14 Comments to “ඇමති බදියුදීන්ගේ සහෝදරයා හමුදාව බාරයට.. ප‍්‍රහාර ගැන පොලිස් ප‍්‍රශ්ණ කිරීම්..”

  1. Nish says:

    හරි ඉක්මන් නේ? හමුදාවේ උන් තාම හිරේ නඩුත් නැතුව. මෙයලා පැයෙන් එලියෙ.

    • Niru says:

      Released in 10 minutes. This is how Sira is fighting ISIS. We have to look after ourselves. This government is Napunsaka like Ponil

    • Vesamuni says:

      Let the law enforcement authorities do their job. They are not politicians to be criticised. The army is in charge here. The need of the hour. If everything goes well, this will be the end of islamic terror and this traitorous y’palanaya.

    • හූ ඇන්පී says:

      මේකට තමා ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. යහපාලනය කියන්නේ.

  2. jaye says:

    mona ratak da bn mee okawa muda harinna nam agthe moatada alluwee.
    munge kaiya witharai..

  3. Nim says:

    ” SAMANALAYA ALIYATA AAPU EKMANA “

  4. charles says:

    maximum another six months to go.

  5. සකල බුජං says:

    අපරාදෙ භාරයට ගත්තෙ,ටෙලිෆෝන් කෝල් එකක් දීල අහගන්න තිබුනනෙ.

  6. කමල් says:

    රටට හිතැති කවුද කියලා දැක බලාගන්න නිරීක්‍ෂණය කරන්න කාලයයි මේ.

  7. ජනතාව says:

    බොරුවට අරගෙන ප්‍රශ්නකලාවගේ ඉඳලා නිදස් කරනවා.රට හම්බස්තානයක් වෙනකන් මේ නරිනාටක බලන්න වෙනවා.

  8. ALstudent says:

    Megollonge kaley Prabakan alluwath wenna tibbe mekai. Tawa wedipura Ministry ekakuth dei

  9. RCJ says:

    wait and see… more to come…. Government know who are behind this…. ???

  10. සයිමන් අප්පු says:

    ආණ්ඩුව හිතනවා තාමත් මේ රටේ මිනිසු ඇදගෙන ඉන්නේ ජනවාරි 8 උන් එකතු වෙලා අන්දපු ඇදුම කියලා හිටං.ඒත් ඒක එහෙම නැහැ ජනතාව අවදියෙන් බදුර්දීන්ගේ මල්ලි එළියට ආපු හැටියි ඇතුලට ගියපු හැටියි ගැන ජනතාවට හොද අවබෝදයක් තියනවා මං හිතන්නේ………………

Main News