ඇමති බදියුදීන්ගේ සහෝදරයා හමුදාව බාරයට.. ප්රහාර ගැන පොලිස් ප්රශ්ණ කිරීම්..
April 26, 2019 at 4:40 pm | lanka C news
මෙරට සිදුවූ ප්රහාරයන් සම්බන්යෙන් ඇමති රිෂාඩ් බදියුදීන්ගේ සහෝදරයා ප්රශ්න කිරීම සදහා යුද හමුදා විසින් බාරයට ගෙන පොලීසියට බාර දී ඇත.
පොලිසිය විසින් ප්රකාශයක් ලබා ගැනීමෙන් පසුව ඔහු මුදා හැර තිබේ.
Aparade Hoda Sinhala Kollo Merun Kanne, Allala Ekka enna Gihin.Muntama Rata Dila Api Muhudata Panimu.Duka Nee…