ඇමති බදියුදීන් කැලෑ කපයි.. හිතවතුන්ට ඉඩම් බෙදයි…

January 26, 2018 at 5:30 pm | lanka C news
ඇමති බදියුදීන් කැලෑ කපයි.. හිතවතුන්ට ඉඩම් බෙදයි…

එක්සත් ජාතික නිදහස් පෙරමුණ හා ජාතික ජනතා පක්‍ෂය අතර, ගිවිසුමක් අත්සන් කරනු ලැබීය.

සදහා ගිවිසුමට අත්සන් තබන ලද්දේ එක්සත් ජාතික නිදහස් පෙරමුණ වෙනුවෙන් එහි ප‍්‍රධාන ලේකමි නීතිඥ මෛතී‍්‍ර ගුණරත්න මහතා හා ජාතික ජනතා පක්‍ෂය වෙනුවෙන් එහි මහ ලේකමි හා නායක ජානාධිපති නීතීඥ ශී‍්‍රනාත් පෙරේරා මහතාය.

මෙි අවස්ථාවෙි අදහස් දැක්වු ශී‍්‍රනාත් පෙරේරා මහතා,

”අපි හැමදාම දූෂනයට වංචාවට විරුද්ධ පක්‍ෂයක්. අපි විශ්වාස කරා මෙි රටෙි දූෂනයට වංචාවට විරුද්ධ නායකයෙක් කියල රනිල් වික‍්‍රමසිංහ මහතා, නමුත් පසුගිය කාලයේ සිද්ධ වුනු මහබැංකු බැඳුමිකර ගණුදෙනුවත් එක්ක අපිට ඒ තිබුනු විශ්වාසය සමිපූර්ණයෙන් නැතිවුනා. එතුමා සමහර විට මෙි හොරකමට සමිබන්ධ නැතුව ඇති. නමුත් එතුමා මෙි හොරකමට සමිබන්ධ අය ආරක්‍ෂා කරන්න කටයුතු කරා කියන එක මෙි රටෙි හැමෝම දැක්කා. ඒ නිසා අපිට එතුමා කෙරෙහි තිබුන විශ්වාසය බිඳවැටුනා අද වෙනකොට මෙි ආණ්ඩුවෙි ජනතාව බලාපොරොත්තු වුනු යහපාලනය කි‍්‍රයාත්මක වෙන්නේ නැහැ. ජනතා අපේක්‍ෂා බිද වැටිලා මෙි හිඩස පුරවන්න මෛතී‍්‍ර ගුණරත්න මැතිතුමා නිර්මාණය කල එක්සත් ජාතික නිදහස් පෙරමුණ සමග සන්ධාන ගත වෙන්න අපි තීරණය කලා. විශේෂයෙන් කොළඹ මහ නගර සභාව ඉලක්ක කරගෙන අද සිට අපේ සටන ආරමිභ කරනවා.” යනුවෙන් ඒ මහතා මෙහිදී කියා සිටියේය.

මෙහිදී අදහස් දැක්වු එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මහ ලේකමි මෛතී‍්‍ර ගුණරත්න මහතා අදහස් දක්වමින්

”මෙි රටෙි ලොකු හිඩසක් තියනවා, ඒ දුෂණයට වංචාවට විරුද්ධව දේශපාලන ව්‍යාපාරයක අවශ්‍යතාව. ඒක තේරුමි අරගෙන තමයි අපි මෙි පක්‍ෂය නිර්මාණය කලේ. මෙි රටෙි දූෂනය වංචාව රජවෙලා. ඒ තත්වය වෙනස් කරන්න කවුරු හෝ මෙි සටන අතට ගන්න ඔිනේ. ඒ ජාතික වගකීම තමයි අපි මෙි ඉටුකරමින් ඉන්නේ.

මෙි මැතිවරණය ඉතා තීරනාත්මක මැතිවරණයක්. මොකද එහෙම කියන්නේ අද එක පිරිසක් ජාතිවාදය අවුස්සමින් මැතිවරණය කරනවා. තවත් පිරිසක් හොරකම සාධාරණිය කරගන්න මැතිවරණයේ ජනවරමක් ඉල්ලනවා. ජනතාව මෙය හොදින් තේරුමි ගන්න ඔින. පසුගියදා විග්නේශ්වරමි මහත්මයා පිටරට ඉන්න බෙදුමිවාදී මත දරණ මහාචාර්ය වරයෙක් ගෙනත් මැතිවරණ කොමසාරිස්ගේ තහනම පවා නොතකා රැුස්වීමක් කරා. අපි අහනවා මෙිකට මොකද මැතිවරණ කොමසාරිස් කරන්නේ කියලා.

ඒ වගේම බදුයිදීන් ඇමතිවරයා කැලෑ කපනවා, තමන්ගේ හිතවාදීන්ට ඉඩමි බෙදනවා, වනාන්තර විනාශ කරනවා. විගණන වාර්ථාවකුත් මෙිගැන නිකුත් කරල තියනවා.

අපි ජනාධිපති තුමාට කියනවා ඉතා ඉක්මනින් කොමිෂන් එකක් පත් කරලා හොයා බලන්න කියලා.”

තවදුරටත් අදහස් දැක්වු ගුණරත්න මහතා,

”අපට අවශ්‍ය මෙි රට දුෂණයෙන් තොර රටක් නිර්මාණය කරන්න. ඉන්දියාවෙි අන්නා අසාරේ ඒ විප්ලවය කරා. ඒ වටෙි ඉන්දියාවෙි තරුණ තරුණියන් වගේම දේශපාලනය හොදින් දන්නා වැඩිහිටියන් පවා එකතු වුනා. මෙි සටන අපි ලංකාවෙි කරනවා, මට අවශ්‍ය Anti Corruption Sri Lanka එහෙමත් නැත්නමි Corruption Free Sri Lanka කියන එකයි. මෙි තේමාවට එකතු වෙන්න ඔිනෑම පක්‍ෂයක්, ව්‍යාපාරයක් එක්ක අපි සන්ධාන ගත වෙනවා. ඒකෙදි අපිට ජීවිත පවා නැතිවෙයි. අපි හිරේ විලංගුවෙි දායි. ඒත් අපි මෙි සටන පවා දෙන්නේ නෑ. මෙි ගමන ජයග‍්‍රහණයෙන් මිසක් පරාජයෙන් අවසන් කරන්නේ නෑ.”

යනුවෙන් සදහන් කලේය. මෙි අවස්ථාව සදහා අරුණළු ජනතා පෙරමුණේ නායක විශේෂඥ වෛද්‍ය කි‍්‍රෂාන් රාජරත්නමි මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

– කේ.ටී. දර්ශන

52 views

5 Comments to “ඇමති බදියුදීන් කැලෑ කපයි.. හිතවතුන්ට ඉඩම් බෙදයි…”

  1. love nature says:

    විදුලි රැහැන් පද්ධතියක්‌ද සහිත මෙම සමස්‌ථ ප්‍රදේශයම අද නගර සංකීර්ණයක්‌ තරමට පහසුකම් සපයාදී මුස්‌ලිම්වරුන් වෙනුවෙන් ප්‍රදානය කර ඇත. “ජාසිම් සිටි” නම් වන මෙම ප්‍රදේශයේ විදෙස්‌ ආධාර යටතේ ස්‌ථීර ගොඩනැගිලි නිවාස ඉදිකර දී ඇති අතර තවදුරටත් අලිමංකඩ හා වනරක්‍ෂිත විනාශ කරමින් තාවකාලික ටකරං ගෙවල් රැසක්‌ද තනාදී ඇත. එනම් ඉතිරි රක්‍ෂිත වනාන්තර හා අලිමංකඩද යන සියලු වනගත ඉඩම් පදිංචිය සඳහා යොදාගනු ලබන්නේ පරිසරය පිළිබඳ අබමල් රේණුවක තරම් වටිනාකමක්‌ ගැන නොසලකාය.

    • සුරාජ් says:

      තිරිසන් බල්ලට ඕවා පෙන්නේ නෑ ඕකගේ ඇස දෙක අන්ධවෙලා තියෙන්නේ බල තන්හාවේන්
      තෝ මහා ලොකුවට කට කියවනවා පර බල්ලා මේක නවත්තලා පෙන්නපන් ජඩයා .රැස්වීම් වල කියා කියා යන්නේ තෝ මෙජාතිය රැකගත් වීරයා කියල ජඩයා පහත්පෙලේ පවුලකින් ආපු ජඩයා .මේක නවත්තල පෙන්නපන් ජඩ සක්කිලි බල්ලා

  2. lion says:

    ජාසිම් සිටි කොලනිය තව දුරටත් ව්‍යාප්ත වේ. නවතා දැමුවායැයි කියූ රිෂාඩ් බදියුදීන් විසින් අඩක් වනසා දැමූ කල්ලාරු රක්ෂිතයේ ප්‍රධාන මාර්ගයට නොපෙනෙන අයුරින් කොලනිය පිටුපස කොටසේ පදිංචි කරුවන් විසින් මේ වන විට වනාන්තරය දෙසට කොලනිය ව්‍යාප්ත කරමින් පවතී. රක්ෂිතය ගිනි තබමින් කොටසින් කොටස වනය විනාශ කරීම දින පතා සිදුවේ. ශ්‍රී ලාකික ඔඛේ අවධානය පිණිසයි

  3. CAT says:

    කටාර් NGO ලාගේ මුදල් වලට ඇමති බදියුදීන් විල්පත්තුව වනසනවා ..සිරිසේනජනපති, පරිසර බාර ඇමති නේද ? මේවාට විරුද්ධව නිතිය ක්‍රියා නොකරන්නේ මන්ද ?
    .ඇමති බදියුදීන්.අන්තවාදී ඉස්ලාම් කොළණි නැගෙනහිර ඇතිකරනවා ..දැන් මුස්ලිම් ඇමතිට ජනපතිට වඩා බලයක් දී තිබෙනවද ? මේකද සුළු ජාතීන්ගේ සහජීවනය ? සංහිදියාව ?සුළු ජාතින් කරන අපරාධවලට දඩුවම් නොදෙන්නේ ඔවුන්ට විශේෂ නීතියක් දැන් රටේ ක්‍රියාත්මක වෙනවද ?
    සිංහලයන් බොරු චෝදනා වලට සිර ගෙට යවයි ..එත් අපේ රටට කරන මේ ජාතික අපරාධවලට වත්මන් ආණ්ඩුව නිහඩව සිටින්නේ ඇයි ?
    ජඩ පාලනය අපේ රටේ ජාතික සම්පත් අන්තවාදී මුස්ලිම් ඇමතිට විනාශකිරීමට ඉඩ දී බලා සිටිනවා ..සිංහලයා තාම නිදිද ? නැගිටපියව්

  4. කපනවා තමා says:

    ඔව් අපි කලාත් කපනවා. ගලුත් කපනවා. පුලුවන්නම් නවත්තපල්ලා. මේක අපේ කහ පාලනය.

Main News